2012 සහ ලෝක විනාශය (උපුටා ගනිම විදුසර පුවත්පති

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Mchan Ruwanwalisaaya haduwe Guatama Buddhata passe ne .... ethakota ithuru Buduwarun ethana hitiya kiyanna ba ne mama hithan ne oya katha karanne me boomi pihitima gana wenna ona .... ane manda but thawa kalpa ganan meloke theyei da kiyana ekanum gataluwak ... Max 11 Million after that Sun will burn out ... Ira 7 k ganath hithanna amarui eken addahas kare awastha 7 k gana da danne na ... acoording to other prominent religion End is near but not in 2012 some day in the near future I guess this time man will cause his own death _ (Only my idea ) but no one can predict that day that's for sure
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නියම post එකක් මචන්!
    උඹගේ පොඩි වෙනසකුත් පෙනුන (යහපත් අතට) ටික කාලෙක ඉඳන්... සන්තෝසයි!


    මාර case එක කියන්නෙ බලපු හුඟක් threads වල කස්ටිය හීනියට hint ගහපුවා සෑහෙන තියනවනේ...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නියම post එකක් මචන්!
    උඹගේ පොඩි වෙනසකුත් පෙනුන (යහපත් අතට) ටික කාලෙක ඉඳන්... සන්තෝසයි!


    මාර case එක කියන්නෙ බලපු හුඟක් threads වල කස්ටිය හීනියට hint ගහපුවා සෑහෙන තියනවනේ...

    බල්ලෝ බුරති හද පායති :yes::yes::yes:
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ලංකා දීප ඉරිදා පත්තරයේ පල කරන ලද ලිපියකි.

    ලෝක විනාශය හෙවත් බුදුන් පහළ වීම


    2012 - 12- 21 දින සිදුවනවා යයි කියන ලෝක විනාශයක් පිළිබදව අනතුරු අගවමින් පලකර ඇති ලිපි පමණක් නොව සිනමා කෘතියක් ගැන ද මේ දිනවල අසන්නට දකින්නට ලැඛෙයි. ලෝක විනාශය ගැන ලියා ඇති සහ තවමත් ලියවෙමින් පවතින ලිපි කියවීමෙන් මිනිස් සත්වයෝ බියටත්, එමගින් මානසික අවපීඩනයටත් පත් වී ඇති බැවින් ඔවුන් එයින් ගලවා ගැනීම සදහා සත්‍ය හෙලිදරව් කිරීම මෙම ලිපියේ අරමුණයි.


    භෞතික විද්‍යාඥ්ඥයෝ, දාර්ශණිකයෝ සහ ආගමික ශාස්තෘවරු බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ඇති වීමක් සහ නැති වීමක් ගැන දේශණා කරති. ඔවුන්ගේ දේශණා වලට අනුව ලෝකය විනාශ වන කාලය ආසන්නව පවතී. මෙම ධර්ම අසා එම ධර්ම පිළිගත්තෝ බියට පත්වෙති. බුදුන් දවස ද මේ ආකාරයම ලෝක විනාශයක් ගැන අසා බියට පත් වූ ජනයා බුදුන් කරා පැමිණ පිළිසරණක් සෙවූ හ. “ලෝකයත් ලෝක නිරෝධයත් තමන්ගේ බඹයක් පමණ වූ ශරීරය තුල පනවමි.“ යයි ගෞතම බුදුන් වහන්සේ දේශණා කල සේක. බාහිර ඇතයි පිළිගත් ලෝකය නිර්මාණය කරගන්නේ තමන්ගේ මනසිනි. අනුන්ගෙන් අසා දැන ඉගෙන ගත් දැනුමකින් මෙම බාහිර ලෝකය තමන් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න “භෙතික විද්‍යාවේ අසත්‍ය පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය“ නැමති ලංකාදීපයේ පල වූ මෙම ලියුම් කරුගේ ලිපියෙන් විස්තර කර ඇත.

    අළුත උපන් කුඩා දරුවාට ලෝකයක් නැත. ඔහුට හෝ ඇයට තවමත් චින්තනය නිර්මාණය වී නොමැති බැවිනි. ලෝකයක් නැති කුඩා දරුවාට ලෝක විනාශයකුත් නැත. එමනිසා දරුවාට බියකුත් නැත. කුඩා දරුවාට නොමැති බිය වැඩිහිටි අපට ඇති වූයේ කෙසේ ද? බාහිරින් ඉගෙනගත් දැනුම පිළිගත් නිසා නොවේ ද? —2012 දී සිදුවනවා යයි කියන ලෝක විනාශය˜ අසා බියට පත් වන්නේ එම ධර්ම පිළිගත් නිසා ය. මෙවැනි ධර්මයක් ඔබ නොදැන සිටියේ නම් බියක් ඇතිවෙනවා ද?

    අනුන්ගෙන් අසා දැනගත් මෙම දැනුම සත්‍යක් ද? අපට තිබෙනවා යයි පෙනෙන්නේ අපගේ ඉන්ද්‍රියන් පිටතට යොමු කර අප විසින්ම සාදාගත් ලෝකයකි. නමුත් අවාසනාවට කරුණ නම්, සියළුම පෘතජන දේශකයෝ තම චින්තනය හරහා බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ආරම්භයක් හා විනාශයක් ගැන දේශණා කරති. එතැනින් නොනැවතී එයට පිළියම් ද දේශණා කරති. විවිධ වූ ක්‍රියාමාර්ග තම අනුගාමිකයින්ට උගන්වති. තමන් විසින් නිර්මාණය කරගත් ලෝකය විනාශ වනවා විනා, විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බව මෙම දේශකයෝ නොදනිති.


    බාහිර ලෝකය පිළිගත් පෘතජන පුද්ගලයා එම ලෝකයේ විනාශයද පිළිගත් නිසා බියට පත්වෙයි. බාහිර ලෝකය යනු තම මනසින් සාදාගත් මායාවක් බව දකින සත්‍ය දුටුවා වූ යමෙක් ලෝකය දැක ලෝකයෙන් එතෙර වෙයි. සියළුම දෘෂ්ඨි වලින් නිදහස් වූ ඔහු හෝ ඇය ලෝක විනාශය ද දැක ලෝක විනාශයෙන් නිදහස් වෙයි.

    ලෝකයේ උපත කුමක් ද? මායාවක් වූ මෙම ලෝකය ඔබ නිර්මාණය කරගන්තේ ගුරු දෙමව්පිය ඇතුළු බාහිර පුද්ගලයන්ගෙන් අසා දැනගත් දැනුමෙනි. මෙම දැනුම නිසා සිතුවිලිත් කාලයත් තමන් විසින්ම නිර්මාණය කරගත් බව මා විසින් මීට ඉහත පලකරන ලද ලිපිවලින් පෙන්වා දී ඇත. කාලය යනු පිළිගැනීමකි. කාලය පිළිගැනීම නිසා මිනිස් සත්වයා අතීත වර්ථමාන සහ අනාගත කාලයට අසුවී ඇත. කුඩා දරුවාට නැති ලෝකය වැඩිහිටියෙක් බවට පත්වන විට නිර්මාණය වන්නේ දැනුම පිළිගැනීමත් එමගින් කාලයට අසු වීමත් නිසා ය.ලෝක විනාශය නම් කුමක් ද? ඔබ මෙතෙක් කල් බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ විනාශයක් පිළිගත්තේ ය. නමුත් තමන් නිර්මාණය කරගත් ලෝකයත් එහි විනාශයත් දුටුවේ නැත. ලෝක විනාශය යනු අනෙකක් නොව තමන් පිළිගත් කාලයෙන් නිදහස් වීමයි. අතීත වර්ථමාන අනාගත තුන් කාලයෙන් ම නිදහස් වූ විට, ලෝකයෙන් ද ලෝක විනාශයෙන් ද නිදහස් වෙයි. ලෝකය පිළිගැනීම නිසා උරුම වූ ජාති ජරා ව්‍යාධි මරණ වලින් ද මිනිස් සත්වයා නිදහස් වෙයි.

    2012 දී ලෝකය විනාශ වනවා යයි කියන අනාවැකියෙන් අපට කියාදෙන පණිවිඩය කුමක් ද? විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බැවින් විනාශ වන්නේ තමන් නිර්මාණය කරගත් ලෝකයයි. ලෝකය නිර්මාණය කරගන්තේ තමන් විසින් අනුන්ගෙන් ඉගෙන ගත් ධර්ම වලින් බව දැක, ඔබ තුළ බිය නැති කල හැක්කේ “බුද්ධ ප්‍රඥ්ඥා“ පමණි. 2012 දී ලෝක විනාශය සිදුවන්නේ යයි යන අනාවැකිය සත්‍ය නම් එහි තේරුම 2012 න් පසු —“බුද්ධ ප්‍රඥ්ඥා“ පහළ වන බවයි. නමුත් (බාහිර ලෝකය ඔබ විසින් නිර්මාණය කරගත්තක් බැවින්) ඔබෙන් බාහිර බුදුකෙනෙක් පහළ වන්නේ ද නැත. එසේනම් සිදුවන්නේ කුමක් ද? 2012 න් පසු ඔබ බුද්ධත්වයට පැමිණෙයි. ඔබ බුද්ධත්වයට පැමිණි පසු මායාවක් වූ ලෝකයත් මහා භද්ර කල්පයත් විනාශ වී යයි. ධර්ම පිළිගැනීමෙන් බිය උපදී. ධර්මය දැකීමෙන් මෙතෙක් බිය ඉපිද වූ ධර්මයෙන් ද, ධර්මයෙන් නිර්මාණය කරගත් කාලයෙන් හා මරණයෙන් ද නිදහස් වෙයි.

    ආචාර්ය තිස්ස සේනානායක
    ලංකා දීප ඉරිදා පත්තරයේ මවිසින් පල කරන ලද ලිපියකි.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එල එල කොල්ලො නියමයි... මේව බලල විතරක් ඉන්න එපා... සිව් බුදු වරයන්ම නිරෝධ සමාප්තියෙන් සම වැදි සිටි ඒ රුවන්වැලි සෑ පින්බිම වැඳ පුදා ගනිල්ලා...

    තව එකක් වඳින කොට මට පින් ලැබියන්,මේ පිනෙන් දිව්‍ය ලෝකෙ පලයන් කියලා තණ්හාවෙන් වඳින්න එපා.. ඒ පින් දුබලයි..""අපමණ දුක් ගෙන සියලු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් ලොව්තුරා බුද්ධතවයට පත්
    බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණයට ,උතුම් ඥාණයට වඳිනවා කියලා වැඳපන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන,,,
    ඒ පිනම ඇති කල්ප ගානක් දෙව් මිනිස් සැප ලබන්න,,හැබැ‍යි නිවන් දකින්න නම් ඹ්හාවනම කරන්න ඕනෙ.. ඕන් කිව්වා...
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Me 2012 Loka winasa wenne na 1/3 minissu marena mokak hari deyak wenawa kiyala kiyanne meka prathama wathawa nemai loka wenasaya gana kiyapu .. awasana ekath wena ekak na
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ou honda lipiyak wada wiwada wikara methanata ganne nathuwa danuma wadana yamak genapu eka loku dayak....
    guthama budurajanan wahanseth sath sathiyedi niroda samapaththiyen wada sitiya kiyala ahala nadda
     

    Similar threads