2012.12.21 ලෝක විනාශය වෙයිද?

chathura2012

Member
Mar 23, 2012
59
27
0
2012.12.21 ලෝක විනාශය වෙයිද?

ඔන්න මේ දවස් වල මේක කතා වෙන්නෙ නැති තැනක් නෑ...මේ ගැන එක එක අය එක එක කතා කියනවා..ඇමරිකාවේ සමහරු මිලියන ගානක ආයුධ ‍රැස් කරගෙනලු..තවත් කතා ගොඩක් දන්න සිංහලෙන් බලන්න ..එන්න මෙතනින් යන්න..
මේ වගේ දේවල් සහ ලංකාවේ අපූරු සිදු වීම් ගැන තියන එකම වෙබ් අඩවිය..එලකිරි එකේ යාලුවොන්ගෙන් මට ලොකු උදව්වක්...:D
 
chathura2012

Member
Mar 23, 2012
59
27
0
@dilrasan අනේ යාලුවා එහෙම කියන්න එපා...මම හැමදාම මේකට අලුත් දේවල් දානවා..වැදගත් දෙයක් නිසා දැම්මේ එලකිරි එකේ...බොහොම ස්තුති..කරදරයක් වගේ නම් සමාවෙන්න:(
 
chathura2012

Member
Mar 23, 2012
59
27
0
@kinkon ඔව් ඔව්..අනේ මන්ද..ස්භාවිකව දෙයක් වෙනවනම් අපිට නවත්තන්න බෑ නේ
 
chathura2012

Member
Mar 23, 2012
59
27
0
බොහොම ස්තූති යාලුවා..හැමදාම ලංකාවේ අලුත් තොරතුරු දානවා..හැමදාම එන්න..:)
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    @dilrasan අනේ යාලුවා එහෙම කියන්න එපා...මම හැමදාම මේකට අලුත් දේවල් දානවා..වැදගත් දෙයක් නිසා දැම්මේ එලකිරි එකේ...බොහොම ස්තුති..කරදරයක් වගේ නම් සමාවෙන්න:(

    ලෝක විනාසේ නිසා මූගේ බ්ලොග් එකට ට්‍රැෆික්;):lol:
     
    chathura2012

    Member
    Mar 23, 2012
    59
    27
    0
    @sudeewa @Mr.Truth අනේ ඔහොම කියන්න එපා....මම අලුත් දෙයක් හින්දා දැම්මේ..මම හැම එකක්ම එලකිරි එකේ දාන්න යන්නේ නෑ...මට සමාවෙන්න...
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    @sudeewa @Mr.Truth අනේ ඔහොම කියන්න එපා....මම අලුත් දෙයක් හින්දා දැම්මේ..මම හැම එකක්ම එලකිරි එකේ දාන්න යන්නේ නෑ...මට සමාවෙන්න...

    ;);) ganan ganna epa . ube blog eka hodai habai. gud luck
     
    chathura2012

    Member
    Mar 23, 2012
    59
    27
    0
    ඒකත් ඇත්ත මට සයිට් එක තව දව්ස් 6යි තියාගන්න පුලුවන්...අනේ මන්දා යාලුවා මොකක් වෙයිද කියලා...