2012.12.21 prediction

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    28m8f4.jpg

    පරමාණුවේ සැකැස්මද ක්‍රියාකාරීත්වයද සුවිශාල මන්දාකිණියක ක්‍රියාකාරීත්වයට එක හා සමානය. බඹයක් තරම් වූ මේ සිරුර තුළ මුළුමහත් විශ්වයම අන්තර්ගතව ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හෙයිනි. ලෝකයේ පැවැත්ම හෝ විනාශය ගැන හෝ සොයා බලන කල්හි මේ භ්‍රමණ චලිතය පිළිබඳ බලපෑමද අප අමතක නොකළ යුතුමය. සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයින් භ්‍රමණය වන බව දැන් කුඩා දරුවකු පවා දන්නා සත්‍යයකි. ඒ සඳහා දින 365කට ආසන්න වූ පෘථිවි වර්ෂයක කාලයක් ගත වෙයි. මේ අන්ඳමට අපේ සූර්යයාද පෘථිවිය ඇතුළු සිය ග්‍රහ පවුලද රැගෙන අපේ මන්දාකිණිය වූ ක්‍ෂීරසාගරය ඔස්සේ චක්‍රාකාර පථයක අතිදීර්ඝ ගමනක යෙදේ. මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රකොට සිදුවන මේ මහා භ්‍රමණයේ සම්පූර්ණ වටයක් යාම සඳහා හිරුට අතිදීර්ඝ කාලයක් ගත වෙයි. ඒ පෘථිවි වසර මිලියන 250කි.

    එසේම මේ දිගු ගමන් මගේ නිශ්චිත ස්ථාන දෙකකදී හිරු මන් දාකිණියේ සමක සමමිතික තලය මත අති පිහිත වන අවස්ථා 2ක් එළැඹේ. මින් එක් අවස්ථාවක් එළැඹෙනුයේ මිථුන හා මේෂ යුග්මය අසලදීය. අනෙක් පිහිටීම ධනු හා වෘශ්චික යුග්මය ආසන්නයේදීය. 2012 වසර ගැනවූ මහා ආන්ඳෝලනයේ අභිරහස සැබැවින්ම සැඟව ඇත්තේ මෙන්න මේ සූර්යයාගේ භ්‍රමණයේ එක් ප්‍රතිපලයක් වන මෙම එක් පිහිටීමක් මූලික කර ගනිමිනි. වසර දහස් ගණනකට පෙර සිට මායාවරුන් අපට එළිදරව් කරන්නට තැත්කර ඇත්තේ මෙකී රහසය.

    •අප මන්දාකිණිය වටේ හිරු දුවන්නේ තත්පරයකට කිලෝමීටර 220ක වේගයෙන්. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ඔරායන් බාහුවට ඉහළින්. බ්‍රහස්පතී මෙන් 4 ගුණයක් විශාල ග්‍රහයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර සැඟවී සිටිනවා.

    •මායාවරුන් ගේ දින දසුන අවසන් වන 2012.12.21 දා යනු උතුරු අර්ධ ගෝලයේ රටවල කෙටිම දිවා කාලය සහ දිගුම රාත්‍රී කාලයයි. එසේම මේ දිනයෙන් මතු කාලයේ(2012-2014) අධිකතම සූර්ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් යෝධ හිරු ලප ගණනාවක් සහ සූර්ය විකිරණ හා ප්ලාස්මා කුණාටුද හොඳ හැටි ප්‍රතිඵල වනු ඇත.

    •2012.12.21 11.11 හෙවත් මායා දින දසුන නවතා ඇති මොහොත වන විට සිසිර නිවෘත්තික සූර්යයා, ක්‍ෂීරපථය, මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටයි. මෙය වසර 2600ට පසුව එළැඹෙන පිහිටීමක්. මේ සුවිශේෂී පිහිටීම මායා වරුන්ගේ ඉපැරණි ජන ප්‍රවාදයකටද නැවත පණ ලබා දෙන්නට සමත් වෙයි. ඔවුන් ගේ 'ක්වොඩ් සොල් කොටිල්' නම් දෙවියා ආකාශයේ හටගත් ආවාටයක් තුළින් පියාඹන සර්පයකුගේ ආකාර ගත් දඟර තරප්පුවක් ඔස්සේ මහ පොළොවට බැස තිබේ. ඔවුන් සතු සියලු දැනුම, උසස් සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ දෙවියා විසිනි. ඔවුන් සතුවූ සරුසාර තාරකා විද්‍යා දැනුමද ඔහුගේ තිළිණයකි. ඉතිං මේ දෙවියා දිනෙක ඔවුන් හැර දා යනවිට පවසා ඇත්තේ සූර්යයා මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්‍රයට නැවත ළං වූ දිනෙක ඔහු නැවත පැමිණන බවයි. 2013 සිට නව යුගයක් ඇරෙඹෙන බව මායාවරුන්ගේ ප්‍රවාදයේ එයි.

    •කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන්නේ සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැකි බවයි. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12666972 said:
    හොරකං කරපු තැනත් දාන්න රන්දීර් මහත්තයො :D

    horakam karanne mokatada ? gatta tana daala tiyenne, as penne nattam mata karanna deyak ne :D:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    horakam karanne mokatada ? gatta tana daala tiyenne, as penne nattam mata karanna deyak ne :D:rofl:

    :D ලිංක් එක දාපිය පිංගුත්තරයො :D
    ලියපු එකාගෙ මහන්සියට ගෞරවයක් දීපං නිකං අවජාතක වැඩ කරන්නෙ නැතුව :D;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12667006 said:
    :D ලිංක් එක දාපිය පිංගුත්තරයො :D
    ලියපු එකාගෙ මහන්සියට ගෞරවයක් දීපං නිකං අවජාතක වැඩ කරන්නෙ නැතුව :D;)

    pala ponsiyo yanna, balapan photo eka, eke daala tiyenne, gatte kohenda kiyala. lowethna.com
    EK eke local site wala links danne nati nisa tamai ehema daala tiyenne. Uba mala karadarayak, mage thread walata enne natuwa hitapan. Awilla nati waradi hoyanne. :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12667006 said:
    :D ලිංක් එක දාපිය පිංගුත්තරයො :D
    ලියපු එකාගෙ මහන්සියට ගෞරවයක් දීපං නිකං අවජාතක වැඩ කරන්නෙ නැතුව :D;)

    uba wage repost kiyala - rep dena laamaka tin tin kenek dakkamai :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pala ponsiyo yanna, balapan photo eka, eke daala tiyenne, gatte kohenda kiyala. lowethna.com
    EK eke local site wala links danne nati nisa tamai ehema daala tiyenne. Uba mala karadarayak, mage thread walata enne natuwa hitapan. Awilla nati waradi hoyanne. :yes:

    ඇයි පොන්නයො තෝ දන්නෙ නැද්ද එක්ස්ටර්නල් ලින්ක්ස් දාන විදිය?
    P*කේ ලයින් නම් දෙන්න දන්නවා පොන්නයා. එක්ස්ටර්නල් ලින්ක් එකක් දාගන්න දන්නෙ නෑ.
    ගූ කාපං බං :D

    පොන්නයො යූආර්එල් එක දාපිය Code Box එකක් ඇතුලෙ නිකං ප*යෙ ටෝක් නොදී :D
    වැරැද්ද කරලා තව කෑ ගහන්නත් එනවා යකෝ තෝ වගේ මොඩ මූසලයෙක් :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12667054 said:

    ati ati, kata wahagena pala. uba wage laamaka tin tin dial ekka mata kata karanna deyak nehe. Mage thread wala mama source eka daanna mata one widiyata. ubata one widiyata source daanna uba thread ekak open karaganin.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba wage repost kiyala - rep dena laamaka tin tin kenek dakkamai :lol:
    :lol: රිදිලද බං අඬන්නෙ?
    මම උඹට එහෙම රෙප් දීලා තිබ්බද?

    ඒකෙ වැරැද්දක් නෑනෙ පොන්ස් මොකද උඹ වගේ ඕනෙම 2යි පනහෙ ඩයල් එකකට පුලුවන්නෙ ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩි සර්ච් පාරක් දාලා බලන්න කලිං පෝස්ට් කරලා තියෙයිද කියලා.

    අර ලිංක් එක දාපං හු*වගන්නෙ නැතුව.

    මම ආය මේකෙ පෝස්ට් කර කර උඹට ෆ්‍රී බම්ප් දෙන්නෙ නෑ :rofl:
     
    • Like
    Reactions: ruchira88
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ati ati, kata wahagena pala. uba wage laamaka tin tin dial ekka mata kata karanna deyak nehe. Mage thread wala mama source eka daanna mata one widiyata. ubata one widiyata source daanna uba thread ekak open karaganin.

    එක එකාගෙං හොරකං කරලා අපි ත්‍රෙඩ් දාන්නෙ නෑ පොන්ස් :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12667073 said:
    :lol: රිදිලද බං අඬන්නෙ?
    මම උඹට එහෙම රෙප් දීලා තිබ්බද?

    ඒකෙ වැරැද්දක් නෑනෙ පොන්ස් මොකද උඹ වගේ ඕනෙම 2යි පනහෙ ඩයල් එකකට පුලුවන්නෙ ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩි සර්ච් පාරක් දාලා බලන්න කලිං පෝස්ට් කරලා තියෙයිද කියලා.

    අර ලිංක් එක දාපං හු*වගන්නෙ නැතුව.

    මම ආය මේකෙ පෝස්ට් කර කර උඹට ෆ්‍රී බම්ප් දෙන්නෙ නෑ :rofl:

    thank U, dan palayan anayak wenne natuwa
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පැටියා;12667073 said:
    :lol: රිදිලද බං අඬන්නෙ?
    මම උඹට එහෙම රෙප් දීලා තිබ්බද?

    ඒකෙ වැරැද්දක් නෑනෙ පොන්ස් මොකද උඹ වගේ ඕනෙම 2යි පනහෙ ඩයල් එකකට පුලුවන්නෙ ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩි සර්ච් පාරක් දාලා බලන්න කලිං පෝස්ට් කරලා තියෙයිද කියලා.

    අර ලිංක් එක දාපං හු*වගන්නෙ නැතුව.

    මම ආය මේකෙ පෝස්ට් කර කර උඹට ෆ්‍රී බම්ප් දෙන්නෙ නෑ :rofl:
    me mona hu^thekda me mod kenek wenna ona welada thota ponnayo dup balla :growl: