2012 A/L result thawama release karala nadda nathnam daala?
මචෝ 2012 A/L ප්‍රතිපල දාල ? අපේ ගෙදර උන් මගේ ඔලුව කන්න යනවා තවම දාල නැ කිව්වට විස්වාස කරන්නේ නැහැ
බලන්න දන්නේ නැතුව ඇති කියනවා ..
අනේ කියපන්කො බන් මේක තවම දාල නැද්ද නැත්නම් දාල ?

thama natha