2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩේ දැක්කනම් උඹටත් ශාරුක්ට වගේ පපුවේ අමාරුවක් හැදෙනවා...
    :oo: :oo: :oo: :oo: :oo:

    picture.php

    ​

    :lol::lol::lol::lol:​
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කව්ද අර ටොරොන්ටො ඉන්නවා කිව්වෙ!!!!!!!!!!!!!!!!!!!!!
    එ කෙනා පුලුවන් නම් කමෙන්ට් එකක් දාන්න, එහෙම නැත්නම් Friend Req එකක් දාන්න

    eya inne montreal :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කලින් ඉල්ලපු සිංදුව දීලනේ.. දෙන්න පුළුවන්ද Julie චිත්‍රපටයෙ Bhool Gaya Sab Kuch සිංදුව..
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්!! ඔව් මරු පොර!!
    :yes::yes:
    මොකෝ උනේ මලයියා..?:oo:
    ​
    මම ට්‍රයි කරපු කෙල්ල වෙන ගස් ඉබ්බෙක් දාගෙනලු ඕයි ක්ලස් එකේ
    මේ ෆයර් අයි කියන්නෙ
    අඩෝ මම පව් ඕයි
    ​
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කව්ද අර ටොරොන්ටො ඉන්නවා කිව්වෙ!!!!!!!!!!!!!!!!!!!!!
    එ කෙනා පුලුවන් නම් කමෙන්ට් එකක් දාන්න, එහෙම නැත්නම් Friend Req එකක් දාන්න

    As pennne neddoooooooooo...
    Den man post kale
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :yes::yes:

    මම ට්‍රයි කරපු කෙල්ල වෙන ගස් ඉබ්බෙක් දාගෙනලු ඕයි ක්ලස් එකේ
    මේ ෆයර් අයි කියන්නෙ
    අඩෝ මම පව් ඕයි
    ​
    ආහ්.. වෙන කවුරු හරි හොයාගනිං බං.. කෙල්ලොද නැත්තෙ.. අනික ඔය නෝනා ගෙදර ඉන්නෙ බොල..:dull:
    ​
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Ne Nangi.Mama Itin Eye Ekka Ehema Talk Ekak Danakota Oka Dekke
    Patta Seen Eka:P

    අනේ මන්දා...ලැජ්ජා නැද්ද මන්දා...
    අනුන් love කරන ඒවා බලන්න....
    අපෝ....
    බලන්න ඉතින් couple එකකට නිදහසේ love කරන්න වත් දෙන්නෙ නැහැනේ මේ බබා අයියා...
    :dull::dull::dull::dull::dull:
    ​