2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මගෙ ඔලුව රිදෙනවා, මම යනවා නිදා ගන්න.
    බුදු සරණයි, දෙවි පිහිටයි
    Bye all, Good night, Sweet dreams, Have fun
    Adios Amigos​
    ඕකේ එහෙනම් ඔබටත් සුබ රාත්‍රියක්.... ස්වීට් ඩ්‍රීම්ස්...
    :yes::yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආහ් එහෙනම් ප්ලේන්ටියක් එක්ක පැනඩෝල් එකක් ම බිලා නිදා ගනින්. :oo::dull:
    මට පැනඩෝල් බොන්න හොඳ නෑ බන් :baffled:

    එල එල තැන්ක්ස් බ්‍රෝ, රේඩියෝ අහන් හිටියට, dedicates, & requests හැම දෙකටම සහ පොස්ට් කර කර අතල් ගත්තට! ගුඩ් නයිට්! ජය! සුබ!
    එල මචන්, තෑන්ක්ස් උඹටත් රේඩියෝ එක කලාට

    hashan disටත් තෑන්ක්ස්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට පැනඩෝල් බොන්න හොඳ නෑ බන් :baffled:


    එල මචන්, තෑන්ක්ස් උඹටත් රේඩියෝ එක කලාට

    hashan disටත් තෑන්ක්ස්

    ඒ මොකෝ හරි පරිස්සමෙන් හිටහන්, එහෙනම් උඹට සුභ රාත්‍රියක් ම වේවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ච්ක් ච්ක් චික් ඒයියායායා යා කියන වල් කතා, බාලවයස් අපරාද කාරයෝත් ඉන්නවා ද මෙහේ :baffled::oo:
    එක නම් දන්නෑ... මට කලින් එය එක්ක හිටියේ සොනික් කියලා එකෙක් :rolleyes: :P ඊට පස්සේ තමයි ඔය දැන් එක සෙට් වෙලා තියෙන්නේ.. එකට තමයි ඔය සින්දුව දුන්නේ කලින් :P අරක ඇත ඇරලා මේක සෙට් කරගත්ත... ඔන්න ඕකයි ඇත්ත කතාව :rolleyes:


    උඹ බබා? :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    dance-animation.gif
    පපා පා .....පපා පා .....පපා පා .....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එක නම් දන්නෑ... මට කලින් එය එක්ක හිටියේ සොනික් කියලා එකෙක් :rolleyes: :P ඊට පස්සේ තමයි ඔය දැන් එක සෙට් වෙලා තියෙන්නේ.. එකට තමයි ඔය සින්දුව දුන්නේ කලින් :P අරක ඇත ඇරලා මේක සෙට් කරගත්ත... ඔන්න ඕකයි ඇත්ත කතාව :rolleyes:



    උඹ බබා? :rolleyes:

    මළා, අපි එහෙනම් හිතුවා වැරදි නේ. :baffled:
     
    Status
    Not open for further replies.