හිතිලා අවුරුදු 8ක්, කියලා අවුරුදු 4ක් වෙනවා බන් , තාම මන් ගැන හැඟීමක් නැහැලු. ඒක කවදා කොහොම කොයි කාලෙක ඇති වෙයිද දන්නේ නැහැලු. මේ අවුරුද්දේ අපි දෙන්නටම 24ක් වෙනවා බන් . අනේ මන්දා බන් වෙලාවකට හිතෙනවා කෙට්ටු පොඩි අඩි 5ක් විතර උස කෙල්ලෙක් මගේ මුලු ජීවිතේම ඒකි දැන හෝ නොදැන පාලනය කරනවා නේද කියලා. අවුරුදු එකහමාරකින් දැක්කේ නැහැ බන්. මට එයාගේ මූණවත් මතක නැහැ ඕලෙවල් කාලෙන් පස්සේ උපරිම එයාව මේ අවුරුදු 8ටම 7 පාරකට වඩා දැකලවත් නැහැ බන්. මොනවා උනත් අමතක කරන්න බැහැ බන් මම මේ අවුරුදු 8ම ට්රයි කරේ එයාව අමතක කරන්ඩ .![]()
never give up macho




sebee adarayakda |||||| 

ela ela





