2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :rofl::P


    එහෙනම් දෙන්නම් දැනට රූට් ටිකක්...... ඒත් ඉතින් බස් වලට එලකිරි රේඩියෝ ඈහෙන එකක් කියලෑ.......!! :rofl: :P :(

    380 කඩුවෙල කිරිබත්ගොඩ...... 48 කදුරුවෙල කොළඹ.... 17 පානදුර මහනුවර...... :yes::yes:
    එකපාරක් කීවනේ ටාටා විතරයි කියලා:dull:.ලේලන්ඩ් රූට් නෑ මෙතන:frown:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ගුඩ් මොර්නින් කියන්නේ එකෙන්ම ගුඩ් මොර්නින් අබේ අයියා

    අම්මට සිරි පට්ට සොන් එකක්
    :D:D මට නම් දැන් තමයි උදෙ උනෙ :P 12.50A.M:D:D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙනම් දෙන්නම් දැනට රූට් ටිකක්...... ඒත් ඉතින් බස් වලට එලකිරි රේඩියෝ ඈහෙන එකක් කියලෑ.......!! :rofl: :P :(

    380 කඩුවෙල කිරිබත්ගොඩ...... 48 කදුරුවෙල කොළඹ.... 17 පානදුර මහනුවර...... :yes::yes:
    leyland bus sinduwalata ganne naalu :(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දුව දුව දුවේ:dull:..මෙතන හරියන්නෙ නෑ උබට කෙල්ලේ:no:.නපුරු සත්තු ඔඩොක්කුවට පනින්න බලාගෙන ඉන්නේ:rofl::P
    :dull: mama yanawa yanna :sorry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඊයෙත් පරක්කු වෙලා ආවේ:frown:.අදත් මොකද බන් පරක්කු වෙලා:angry:.උබට රාහු කාලේ වැඩිද ටයිම් ටේබල් එකේ:dull:
    [/CENTER]

    හි හි නෑ බන්, මේ දවස් වල ටීවී සිරීස් වගයක් බලනවා ඒවා බලල රෑ වෙලා එනවා...
    ඊට පස්සේ පාන්දට 9ට 10ට විතර නැගිටිනවා
    ලොල් සහිත කාලකන්නියෙක් නේ
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :rolleyes::rolleyes::rolleyes: මාව එයා විසි කරයි අනෙ :(
    මම පව් නෙ :rolleyes::rolleyes:
    අනෙ බනි අක්කියාවත් හිටියා නම්
    2.gif

    :P :P :P :P :P :P :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හි හි නෑ බන්, මේ දවස් වල ටීවී සිරීස් වගයක් බලනවා ඒවා බලල රෑ වෙලා එනවා...
    ඊට පස්සේ පාන්දට 9ට 10ට විතර නැගිටිනවා
    ලොල් සහිත කාලකන්නියෙක් නේ
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අපේ ගහෙත් වැල හුගක් හැදිලා තිබුනා කීවා ගෙදරට කතා කරපු වෙලවේ:dull:.ඔනා නම් අරන් යමන්:oo:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔකනෙ අක්කි එක්ක බැරි
    අනෙ මගෙ බනි අක්කි නැ නෙ මෙ වෙලෙ :dull::dull::dull:
    Bunny Akkiye I miss you :(
    පෙනවාද මෙ Agresha අක්කියා මාව නලවන්නෙ නැලු

    dan eka sarayak kiwwa ali babala nalawanne naaaaaaaaaa
    m0448.gif
     
    Status
    Not open for further replies.