2012 Budget එකෙන් කොල්ලොන්ට සහන රැසක්.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
2012 Budget එකෙන් කොල්ලොන්ට සහන රැසක්.



මේටික කොපි කරේ ට්වීටර් අඩවියේ අද දවසේ මාතෘකාවකින්. මාතෘකවෙ ඇති දේවල් බලන්න #SLbudget2012 බලන්න. මෙය අතිශයින්ම විනොදාස්වාදය සදහා පමණක් පළකරන ලද බව සලකන්න.


  • සත් සමුදුර තරණයකොට ආවයි.. සත් කුළු පවු මෙන් මහ වෙර දැරුවයි.. සත් පියුමන් මෙන් විකසිත වූවයි.. #SLbudget2012

  • රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ .#SLbudget2012
  • නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා .#SLbudget2012 #pacha #j4f

  • බොරදියේ මාළුබාන සැමටම, ධීවර ආම්පන්න නොමිළේ... .#SLbudget2012 #pacha

  • ජනතාවගේ ලැජ්ජ නහරය කපාදැමීමට රුපියල් බිලියන 20ක් වෙන් කිරීමට තීරණය කර ඇත.ඉන් පසු ක්‍රිකට් බැලීමට prob එකක් නොවෙ.#SLbudget2012 #pacha #j4f

  • තරුණ කොල්ලොන්ට දෙන වැඩසටහන යටතේ, කොත්තු සමග කොක් සහනයක් ලබාදීමට තීරණය කොට ඇත,සතියට කොත්තුවක් නොමිළේ. .#SLbudget2012 #pacha #j4f

  • සාක්ශරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින්, 8ට රූපවාහිනි විකාශනිමා කිරීම හා ටෙලි නාට්ය online හරහා විකිනීමට ක්‍රියාකරනු ඇත. #SLbudget2012 #pacha

  • මුතුරාජවෙල හොර මත්පැන් පෙරන ස්ථානයක් වටලයි http://bit.ly/sFzu5f || හොරෙන් බැහැ ලයිසන් ගන්න ඔනේ #SLBUDGET2012 #j4f #pacha


  • අරක්කු මිළ ඉහල දැමීම නිසා ඇති විය හැකි උන්මාදය වැළැක්වීමට, ඇරක්කු සලාකයක් වශයෙන් සතියට ඛසිප්පු භාගයක් බැගින් සැම නිවසකටම. #SLBudget2012 #j4f

  • රාත්‍රී කාලයේ ක්‍රිකට් තරග නො පැවත්වීම හා පරදින තරග විකාශය නොකර සිටීමට තීරණය කොට ඇත.(අජනම් එළි යවා දැන ගත හැක) #SLbudget2012 #pacha #j4f

  • මහදවල්ට "WWW" යන්න බැරි අයට පොල්ටෙල් වෙතින් විශේශ "W" පැකේජයක් නොමිළේ. #SLBudget2012 #j4f #pacha

  • රජයේ සහන වැඩපිලිවෙල යටතේ ****** වැනි අයට නොමිළේ දිනපතා අයිස් කොෆී විදුරුවක්. #SLbudget2012 #j4f #pacha

  • ශ්‍රී ලoකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට නොමිළේ පොශණ මල්ලක් හා නියමිත දිනට පෙර වැටුප් ගෙවීම ලබන වසරේ සිට. #SLBudget2012 #pacha




  • බාල පෙට්‍රල් වලින් පැදිය හැකි මොටර් රථ කර්මාන්තයක් ලoකාවේ ඉදිකිරීමට පියවර. #SLBudget2012 #pacha


 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ශ්‍රී ලoකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට නොමිළේ පොශණ මල්ලක් හා නියමිත දිනට පෙර වැටුප් ගෙවීම ලබන වසරේ සිට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113

    • ශ්‍රී ලoකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට නොමිළේ පොශණ මල්ලක් හා නියමිත දිනට පෙර වැටුප් ගෙවීම ලබන වසරේ සිට. #SLBudget2012 #pacha


    meka nam aniwa ona wage machan :lol: :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ශ්‍රී ලoකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට නොමිළේ පොශණ මල්ලක් හා නියමිත දිනට පෙර වැටුප් ගෙවීම ලබන වසරේ සිට
    meka nan maxxaaa :lol::lol::lol::lol::lol::lol::lol::lol: