2012 Budget එකෙන් කොල්ලොන්ට සහන රැසක්.
මේටික කොපි කරේ ට්වීටර් අඩවියේ අද දවසේ මාතෘකාවකින්. මාතෘකවෙ ඇති දේවල් බලන්න #SLbudget2012 බලන්න. මෙය අතිශයින්ම විනොදාස්වාදය සදහා පමණක් පළකරන ලද බව සලකන්න.
මේටික කොපි කරේ ට්වීටර් අඩවියේ අද දවසේ මාතෘකාවකින්. මාතෘකවෙ ඇති දේවල් බලන්න #SLbudget2012 බලන්න. මෙය අතිශයින්ම විනොදාස්වාදය සදහා පමණක් පළකරන ලද බව සලකන්න.
- සත් සමුදුර තරණයකොට ආවයි.. සත් කුළු පවු මෙන් මහ වෙර දැරුවයි.. සත් පියුමන් මෙන් විකසිත වූවයි.. #SLbudget2012
- රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ .#SLbudget2012
- නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා .#SLbudget2012 #pacha #j4f
- බොරදියේ මාළුබාන සැමටම, ධීවර ආම්පන්න නොමිළේ... .#SLbudget2012 #pacha
- ජනතාවගේ ලැජ්ජ නහරය කපාදැමීමට රුපියල් බිලියන 20ක් වෙන් කිරීමට තීරණය කර ඇත.ඉන් පසු ක්‍රිකට් බැලීමට prob එකක් නොවෙ.#SLbudget2012 #pacha #j4f
- තරුණ කොල්ලොන්ට දෙන වැඩසටහන යටතේ, කොත්තු සමග කොක් සහනයක් ලබාදීමට තීරණය කොට ඇත,සතියට කොත්තුවක් නොමිළේ. .#SLbudget2012 #pacha #j4f
- සාක්ශරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින්, 8ට රූපවාහිනි විකාශනිමා කිරීම හා ටෙලි නාට්‍ය online හරහා විකිනීමට ක්‍රියාකරනු ඇත. #SLbudget2012 #pacha
- මුතුරාජවෙල හොර මත්පැන් පෙරන ස්ථානයක් වටලයි http://bit.ly/sFzu5f || හොරෙන් බැහැ ලයිසන් ගන්න ඔනේ #SLBUDGET2012 #j4f #pacha
- wish they reduce the call & sms tax rates but not broadband rates because more people using internet more buffering #slbudget2012
https://twitter.com/#!/search?q=#SLbudget2012yuriya walata sahanadarayak deela
- අරක්කු මිළ ඉහල දැමීම නිසා ඇති විය හැකි උන්මාදය වැළැක්වීමට, ඇරක්කු සලාකයක් වශයෙන් සතියට ඛසිප්පු භාගයක් බැගින් සැම නිවසකටම. #SLBudget2012 #j4f
- රාත්‍රී කාලයේ ක්‍රිකට් තරග නො පැවත්වීම හා පරදින තරග විකාශය නොකර සිටීමට තීරණය කොට ඇත.(අජනම් එළි යවා දැන ගත හැක) #SLbudget2012 #pacha #j4f
- මහදවල්ට "WWW" යන්න බැරි අයට පොල්ටෙල් වෙතින් විශේශ "W" පැකේජයක් නොමිළේ. #SLBudget2012 #j4f #pacha
- රජයේ සහන වැඩපිලිවෙල යටතේ ****** වැනි අයට නොමිළේ දිනපතා අයිස් කොෆී විදුරුවක්. #SLbudget2012 #j4f #pacha
- ශ්‍රී ලoකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට නොමිළේ පොශණ මල්ලක් හා නියමිත දිනට පෙර වැටුප් ගෙවීම ලබන වසරේ සිට. #SLBudget2012 #pacha
- බාල පෙට්‍රල් වලින් පැදිය හැකි මොටර් රථ කර්මාන්තයක් ලoකාවේ ඉදිකිරීමට පියවර. #SLBudget2012 #pacha




