පෙට් මගේ නම වරද්දන්න එපා කෙල්ලේ....මම මානසිකව වැටෙන්න ඔන්න මෙන්න![]()
නම වෙනස් කර ගනින්.



පෙට් මගේ නම වරද්දන්න එපා කෙල්ලේ....මම මානසිකව වැටෙන්න ඔන්න මෙන්න![]()



ලොකු ගිෆ් දන්නා එපා දෙය්යෝ
gif දාන්න එපා කොල්ලෝ.... ඔය බම්බුව හින්දම කලින් ත්රෙඩ් එක සෑහෙන වතාවක් හිරවුනා.....

උගේ ආගිය අතක් නැතිවුනා බන්.... ඇත්තටමත් තනියම කියවනවද දන්නේ නෑ......![]()
හරි.. එහෙනම් අපිට යන්න වෙලාව ඇවිත්....
සමාවෙන්න ඕනෙ කලින් යනවට...
හෙට ඔෆිස් යන්නත් එපැයි....
මං යනවා
සුභ රාත්රියක් හැමෝටම
සුභ සතියක්






සුභ රාත්රියක්හරි.. එහෙනම් අපිට යන්න වෙලාව ඇවිත්....
සමාවෙන්න ඕනෙ කලින් යනවට...
හෙට ඔෆිස් යන්නත් එපැයි....
මං යනවා
සුභ රාත්රියක් හැමෝටම
සුභ සතියක්




ටූටූටූටූටූටූටූටූටූ........




ඔව් ඔව්....නැගල යනවලු උගේ වන් මෑන් ෂෝ එකඋගේ ආගිය අතක් නැතිවුනා බන්.... ඇත්තටමත් තනියම කියවනවද දන්නේ නෑ......![]()



