අඩෝ අගියෝ...බොට දැන් එකපාරක් අලෝ කිව්වා ඇහුන්නැද්දවැටෙන්න එපා බොල.... බහැපන් ගේමට....
අඩෝ අගියෝ...බොට දැන් එකපාරක් අලෝ කිව්වා ඇහුන්නැද්දවැටෙන්න එපා බොල.... බහැපන් ගේමට....
සිංහල ඇර වෙනත් භාශා වලින් ගීත දීම තහනම්![]()



දැන් කවුද ඩෝ කරන්නෙ...
මට මේකෙ ඉන්න ඔක්කොම බාවන්න ඕනි..
මුන්ගෙ චරිතය හරිනෑ.. කුජීතයි..
ජයා විතරයි හොද...
![]()


සුදුවා ඕනේ නම් ශේප් එකේ හිමින් ඉල්ලහ. ඕකේ ද??කෝ ඇත්තට U9.
![]()
සමහරදාට එකෙක් නෑ කොරන්න අද මොකෝ දන්නේ නෑ කට්ටියක්ම සෙට් වෙලා.
ඔය තියෙන්නේ.... අන්න එහෙම හිටපන්......අඩෝ අගියෝ...බොට දැන් එකපාරක් අලෝ කිව්වා ඇහුන්නැද්ද
![]()
මල්ලි ඒව වානා හරිය..මේ ඉන්නවා උතුමාණෙනි
ජයන්ත පුරෝහිත නං නෑ කෙල්ලෙක් බලන්න ගිහිං![]()