mic එකේ volume අඩුයි වගේ බන්.... ඌ කියන ඒවා ඇහෙන්නේ නෑ.....
මයික් එක සෙට් කොරලා නැතුව නිකන් මයික් එකට කථා කරනවාද දන්නේ නෑ.

mic එකේ volume අඩුයි වගේ බන්.... ඌ කියන ඒවා ඇහෙන්නේ නෑ.....

සමාවෙනු මැනේ නිරිදුනි සමාවෙනු මැනේ...මොකද්ද බොල කිව්වේ... ගනින් සමාව සසාගෙන්![]()

ඔය බය වෙන්න එපා දෙය්යෝ... මම මේ ඉන්න ගස් ගෙම්බෝ ටික අද බාවනව

??අඩෝ අගියෝ...බොට දැන් එකපාරක් අලෝ කිව්වා ඇහුන්නැද්ද![]()

මුට තියෙන ජාතික ප්රස්නේ ඕක
kaalekin dakke awwwwwww wa
![]()
මයික් එක සෙට් කොරලා නැතුව නිකන් මයික් එකට කථා කරනවාද දන්නේ නෑ.
![]()