විහිළුවක් අනේ කලේ....... ජයා මට ගහයිද දන්නේ නෑ ලිං ගලකින්වත්.......
හරි හරි ඔයාගේ අසාවනේ..දන්නෝ දනිතෝ ඔයාට ගල් ඉබ්බියෝ තුන් දෙනෙක්ගේ වයස කියල..
![]()


ඇත්ත වයස දැන් කිව්වේ.......අදත් තරහ වෙලාද......

අංකල්ට තරහ ගිහිල්ලා
එහෙනම් අපි කැපුනා මචංලා
සුබ සිහින
බුදුසරණයී!
ටටා හතු ප්රගීත්........... බුදු සරණයි..........



මොකද ,,,,![]()
එයාට සුදු කිව්වා හින්ද.......



shhh...!!! කෑ ගහන්න එපා Sudu
මගේ වයස අහුවෙනවා....












