2012 Dec 04 - ElaKiri Radio ! - Remix Show with DJU9

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න අපිත් අව කියහන්කෝ DJU9 ගේ Remix අහන්න.......!:D:D:D:D:yes::yes:
    එළට සෝ එක කොරා ඈ...
    9.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...උඹල පරිස්සමින් අරූව ලිදට දාපල්ලා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොකද්ද මචන්ලා මේ ලින් කතාව ටිකක් පැහැදිලි කරපංකෝ


    ලින් කැනීම සහ ලිදට පැනීමේ කලාව අගතැන් ඇම් ජයන්ත මහතාගේ ලින් පැනීම පන්ති ඇරබුනා.... නුගේද රොටරි.... ගැහ්ම්පහ මොන්ටනා...