2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    හැමෝටම චියර්ස් කිව්වා
    mug_of_beer1.jpg
    මෙච්චර ලොකු පින්තූර දාන්න එපා යකෝ...ස්ලෝ වෙනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද කවුද ආරාධිත අමුත්තෝ
    මුලසන හොබ වන්නේ කවුද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලෝ මල්ලී‍ නෙට් ලිමිට් එක හරි ද?
    නෑ අ‍යි‍යේ.... අද නෑවිත් බැරි හින්දා over access ගි‍යත් කමක් නෑ කි‍යලා ආවා.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කවුරු හරි කියපල්ලා මුන්ට තඩි පික්ස් සහ ගිෆ් දාන්න එපා කියලා
    ​

    සොරි සොරි
    මොනවා කරන්නද බන්
    ගූගල් කරලා ගත්තා දැම්මා
    ලෝඩ් කරලවත් බැලුවේ නෑ බන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,232
    4,126
    113
    තඩි පික්ස් සහ ගිෆ් දාන එවුන්ට
    0003.gif
    0003.gif
    ​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    dinana ewunta monawada labenne????

    රුපියල් ලක්ස 5ක්
    තායිලන්ත සවාරියක්
    ඇලියොන් රථයන් වැනි දෑ ලැබෙන්නේ නැත
     
    Status
    Not open for further replies.