හැමදාමත් වගේ ත්‍රෙඩ් දෙකක් දාන්න උනා අදත්
ලැබුණු සහයෝගයට හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමති මම
අද පොඩි අවුලක මම හිටියේ. එත් අපේ ඩිලා ගේ ඉල්ලීම අහක දාන්න බැනේ
හදිස්සියේ සෙට් උනේ, හැම දාමත් වගේ සින්දු ටික ඒ වෙලාවට හිතලා තමා දැම්මේ වෙනම සෙට් කරගෙන හිට්යේ නැ
මගෙන් මොනවා හරි අතපසු වීමක් සිදු වූවානම් සමාවෙන්න
එළකිරි රේඩියෝ සෙට් එක අමතක නොකරම බැ . හැමදාමත් මගේ පිටිපස්සෙන් ඉන්නේ ඒ සෙට් එක
එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් . ආයිත් මේ වගේම වැඩසටහනකින් සෙට් වෙමු
ජය වේවා .... ජේසු පිහිටයි!

ස්තූතියි මචංපූස්;14030045 said:God Bless her, bro.![]()

ස්තූතියි අක්කේ...ගොඩක් ස්තූතියිe nangata hondin exam karanna labewa saha honda result ekak ganna labewa kiyala prartana karanawa![]()
එළකිරි මචං...ගොඩක් පිං උඹටelamakiri aniwa paasweyi machan ihalinma jayawewa![]()
තිසරණ සරණ මහිමෙන් ශක්තිය හිතට
නුඹෙ ආදරේ නාමෙන් ධෛර්යය ගතට
ලැබිලා ගොසින් විභාගෙ ලියලා හොදට
නංගිත් එන්න ඩෙල්මා සමගින් මෙහෙට
![]()
![]()
![]()
![]()
හොදය් මමත් අහගෙන හිටියේ
uba horen nedha ahanne thread ekata waren meta passe
එළකිරි මචං...ගොඩක් පිං උඹට
පූස්;14030106 said:සයූ කියන කෙනා කෙල්ලෙක් වගේ. සස්ලිට් දඟලන විදියට
මාත් යනවා. එයා යන නිසාසසීට ලිං පෙනෙයි දැන් ආපහු.
Ok Bros. මම ගියා සැනසීමෙන් නිදා ගන්න. Good Night Friends!!!
රේඩියෝ එක දුන්න එළකිරි කොල්ලට තෑන්ක්ස්. රේඩියෝ එක කරපු ගමයටත් තෑන්ක්ස්.
අර සස්ලිට් කියන එකාට නෝ තෑන්ක්ස්.
මෙතන ඉන්න උන්ට ගුඩ් නයිට්, RCCCCccccccC, Fire Five, Sayu1111111111111, pazdx, delmar, saslit
![]()
හැමදාමත් වගේ ත්‍රෙඩ් දෙකක් දාන්න උනා අදත්
ලැබුණු සහයෝගයට හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමති මම
අද පොඩි අවුලක මම හිටියේ. එත් අපේ ඩිලා ගේ ඉල්ලීම අහක දාන්න බැනේ
හදිස්සියේ සෙට් උනේ, හැම දාමත් වගේ සින්දු ටික ඒ වෙලාවට හිතලා තමා දැම්මේ වෙනම සෙට් කරගෙන හිට්යේ නැ
මගෙන් මොනවා හරි අතපසු වීමක් සිදු වූවානම් සමාවෙන්න
එළකිරි රේඩියෝ සෙට් එක අමතක නොකරම බැ . හැමදාමත් මගේ පිටිපස්සෙන් ඉන්නේ ඒ සෙට් එක
එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් . ආයිත් මේ වගේම වැඩසටහනකින් සෙට් වෙමු
ජය වේවා .... ජේසු පිහිටයි!
එළ මචං

අපේ අම්ම කිව්ව එළදෙන් පැටියෙක් ගන්න ඕනෙ කියලත්. 
හිටින් ෂෝටක් ඇද ගන්නකල් බොට උඩ පැනලම දෙන්න...
![]()

හැමදාමත් වගේ ත්‍රෙඩ් දෙකක් දාන්න උනා අදත්
ලැබුණු සහයෝගයට හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමති මම
අද පොඩි අවුලක මම හිටියේ. එත් අපේ ඩිලා ගේ ඉල්ලීම අහක දාන්න බැනේ
හදිස්සියේ සෙට් උනේ, හැම දාමත් වගේ සින්දු ටික ඒ වෙලාවට හිතලා තමා දැම්මේ වෙනම සෙට් කරගෙන හිට්යේ නැ
මගෙන් මොනවා හරි අතපසු වීමක් සිදු වූවානම් සමාවෙන්න
එළකිරි රේඩියෝ සෙට් එක අමතක නොකරම බැ . හැමදාමත් මගේ පිටිපස්සෙන් ඉන්නේ ඒ සෙට් එක
එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් . ආයිත් මේ වගේම වැඩසටහනකින් සෙට් වෙමු
ජය වේවා .... ජේසු පිහිටයි!
සිරාවටම නියම ෂෝ එක.
මම නොර්මල් Freqncy Radio අහන්නෙ නෑ. අඩු ගානෙ අර ටාසන් බාප්ප කියල ගියෙ. ඒකවත් ඇහුවෙ නෑ. එක ප්‍රෝග්‍රෑම් එකක්වත් ඉවර වෙනකං. 

(උඹල ගාව හොඳ ප්ලෑනක්, ෆොටෝ එකක් එහෙම තියෙනවනං එවපන්.
)