2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඔව් සුදූ..
මේකෙ ඉරිසියා කාරයො.. බේබද්දො පිරල අනේ...
අකෙක්වත් මට කිව්වෙ නෑනේ....
1.gif
1.gif
1.gif
1.gif
:oo::shocked::lol:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සයූ කියන කෙනා කෙල්ලෙක් වගේ. සස්ලිට් දඟලන විදියට
මාත් යනවා. එයා යන නිසා :lol::lol::lol: සසීට ලිං පෙනෙයි දැන් ආපහු.:P


Ok Bros. මම ගියා සැනසීමෙන් නිදා ගන්න. Good Night Friends!!! :cool::):)
රේඩියෝ එක දුන්න එළකිරි කොල්ලට තෑන්ක්ස්. රේඩියෝ එක කරපු ගමයටත් තෑන්ක්ස්.
අර සස්ලිට් කියන එකාට නෝ තෑන්ක්ස්. :P:lol::D
මෙතන ඉන්න උන්ට ගුඩ් නයිට්, RCCCCccccccC, Fire Five, Sayu1111111111111, pazdx, delmar, saslit




Good-Night-Glitters-6.gif
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමයෝ උඹ ළඟ තියෙනවද knock 3 times on the ceiling if you want me කියන song එකේ අලුත් remix එකක්. තියෙනවනම් දාපන්කෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14030106 said:
    සයූ කියන කෙනා කෙල්ලෙක් වගේ. සස්ලිට් දඟලන විදියට
    මාත් යනවා. එයා යන නිසා :lol::lol::lol: සසීට ලිං පෙනෙයි දැන් ආපහු.:P



    අර සස්ලිට් කියන එකාට නෝ තෑන්ක්ස්. :P:lol::D


    හිටින් ෂෝටක් ඇද ගන්නකල් බොට උඩ පැනලම දෙන්න...
    tuzki-bunny-emoticon-051.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමදාමත් වගේ ත්‍රෙඩ් දෙකක් දාන්න උනා අදත්
    ලැබුණු සහයෝගයට හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමති මම
    අද පොඩි අවුලක මම හිටියේ. එත් අපේ ඩිලා ගේ ඉල්ලීම අහක දාන්න බැනේ
    හදිස්සියේ සෙට් උනේ, හැම දාමත් වගේ සින්දු ටික ඒ වෙලාවට හිතලා තමා දැම්මේ වෙනම සෙට් කරගෙන හිට්යේ නැ

    මගෙන් මොනවා හරි අතපසු වීමක් සිදු වූවානම් සමාවෙන්න
    එළකිරි රේඩියෝ සෙට් එක අමතක නොකරම බැ . හැමදාමත් මගේ පිටිපස්සෙන් ඉන්නේ ඒ සෙට් එක

    එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් . ආයිත් මේ වගේම වැඩසටහනකින් සෙට් වෙමු

    ජය වේවා .... ජේසු පිහිටයි!