2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    68.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී
    මා නම් ඉන්නේ ප්‍රේමේ ගිලී
    සීතාවියක් හින්ද රෑ නෑ නිදි
    ඔබ හින්දයි තවමත් මා මඟ බලමින් ඉන්න රැදී
    කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදනී

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේ ද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලිව්ව හසුනක් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත්කමක් නේද දැනුනේ කියා
    කවදාද ඉටු වන්නේ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    මායම් තරු රෑනේ.........

    මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගේ හිනහෙද්දී පොඩි ඇස් ඔයාගේ
    බෑ දැන් කියා ගන්න හිත ගොළු වෙලා
    දැනගත්ත දා ඇත්ත ඈත වෙන් වී ගියොතින්
    හැමදාම විදවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා

    මායම් තරු රෑනේ.........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් ඉතිං අළුත් ත්රෙඩ් එකට යන්නේ නැතුව යකෝ වහපු ත්රෙඩ් එකේ මගුලක් කරන්නද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම කැපුනා... ඔක්ක්ටෝම සුබා නයිට් එකක්.. ගමයා එලට කනවා...... හෙට සෙට් වෙමු...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න මාත් ආව කියහන්කෝ ගමය එක්ක සෙට් වෙන්න :cool::cool: