අපි ආවා... මොකෙක්ද මූසලයෙක් මගේ හෙඩ්ෆොන් එක උස්සන් ගිහින්![]()
පූස්;14028092 said:Yeh Jo Halki Halki Khumariya තියෙනවනං දීපන්. Rahatගෙ සොන්ග්ස් පස්ට. මගෙ ෆෝන් එකේ Rahatjiගෙ සේරම සිංදු තියෙනවා.![]()
පල බොරු නොකියා ඉරිදා පත්තතර ඔක්කොගෙම දාලා තිබ්බා අද රේඩියෝ එක තියනවා කියලා.

ඔය මදි බන්.
ඇයි මව හෙළ දකින්නේ...