2012 Dec 11 - ElaKiri Radio! - Back to Back with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඇපල් පෆ් කාපන් බං...
    ඊළඟ කෑල්ල තවත් රසවත්...ලු..
    :lol::lol::lol::lol::lol:
    කාපු එකෙක් කියන්නේ මම නම් කන්නේ නෑ...
    :no::no::no::no:


    කව්ද යකෝ ඇපල් කන්න බැ කියන්නේ... ඇපල් කාපිය... අගට ගුණයි...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    patta avatar eka:yes:

    thank-you.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඇපල් පෆ් කාපන් බං...
    ඊළඟ කෑල්ල තවත් රසවත්...ලු..
    :lol::lol::lol::lol::lol:
    කාපු එකෙක් කියන්නේ මම නම් කන්නේ නෑ...
    :no::no::no::no:

    එහෙනම් ඒවා පෙට්ටියක් අරන් නගිනවා. පොටෝ අල්ලන උන් ආවොත් පොඩ්ඩක් කියපන් ඇපල් පෆ් එක පොටෝ ගහන් යන්න එපා කියලා.

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ita wadiya awula ne ban threads loku wadi unama site eka slow wela kora wenawa so lokka kiyala tiyanne posts 1000 una gaman thread eka close karanna kiyala. :sorry::sorry::sorry::sorry:

    ඒක දන්නවා බන්. ඒත් අපි රිප්ලයි කරොන කොටම ක්ලෝස් කියලා වැටුනහම...
    ;););)

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    හරි අසාධාරණ වැඩ මේ එකපාරට ත්‍රෙඩ් වහන එක.

    මම නගිනවා එළකිරියේ වතුර ටැංකිය උඩට. නැගලා මාරන්තික උපවසයක් කරනවා ලෙමන් පෆ් එකක් තියාගෙන.


    මමත් එනවා;)
    සසලිට් සහෝදරය අද නියම වැඩසටහනක් කළේ. ආදරය ගැන හදවතට කතා කරමින් හා ආදරයේ විවිධ පැතිකඩවල් සමාජය හා ‍ගැටෙන අයුරු ගැන සංවාදයක් මතුකරමින් අපුරු වැඩසටහනක් කළේ. වැදගත් ම දේ තමයි ආදරය හා තම ආදරවන්තිය හෝ වන්තයා ගැන ආදරනීය හැඟීමක් මේ වැඩසටහනේදිත් ඇතිවුනා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි වැඩසටහනට.
    :yes::yes:
    අපි කැමති නෝනට..
    :eek: