කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
රෑ බෝ වීලා අද දිනගෙවිලා
වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් වෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි//
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
මුලු ලෝකය බලා හිදී
අපමන බාධා අපවට සෑදිලා
එක සිත් සේ හිදිමු සෑටි
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
අඩේ මචන් මේකෙ ඔරිජිනල් music තිබ්බනම් සුපිරි