2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මගේ connection එකේ මොකක් හරි අවුලක් ගිහින් වගේ....පෝස්ට් දාන්න විදි‍යක් නෑ....මේ පෝස්ට් එක දාන්නෙත් හෙන ගේමක් දීලා.... එහෙනම් මම ‍යනවා....පෝස්ට් දාන්නෙ නැති වුනාට 11 විතර වෙනකම් show එක අහගෙන ඉන්නේ....ස්ට‍යිලෝ...වැඩේ නි‍යමට ‍යනවා....:cool::cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:

    සුභ රාත්‍රි‍යක් මචන්. :)
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    එළ...හීනෙන් ග්‍රහලෝකම පෙනියං
    :yes::lol:
    උඹලා මූව කෑවා. මූ සේරම වැඩ පැත්තකින් තියල අර තරු කෑල්ල වීඩියෝ කරල මම වගේ.:lol::lol:
    :lol::lol:
    nha ban eka manmane pennuwe ithin manma oppu karana eka hondayine
    ;)
    ඔය rest කරන එකත් මහා කරුමයක් වෙලා තියන්නේ බන්....!:no::growl::eek:
    ඒ වුනාට හොඳ වෙනකං පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න
    :yes:
    පූස්;14051449 said:
    ආ සුදු කෙසේද?:D

    උඹලා මූව කෑවා. මූ සේරම වැඩ පැත්තකින් තියල අර තරු කෑල්ල වීඩියෝ කරල මම වගේ.:lol::lol:
    :lol::lol::lol::lol:
    man nidagannawa.
    kohewath yanne na methanamai nidaganne.
    thopi dagalala mawa aharawanne na hariya?
    thopith natala, beela methanama watila nidaganilla.

    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    Dormir%20-%20emotloader.hu.gif
    හීනෙන් ඔරායන්වම පෙනීයං
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ connection එකේ මොකක් හරි අවුලක් ගිහින් වගේ....පෝස්ට් දාන්න විදි‍යක් නෑ....මේ පෝස්ට් එක දාන්නෙත් හෙන ගේමක් දීලා.... එහෙනම් මම ‍යනවා....පෝස්ට් දාන්නෙ නැති වුනාට 11 විතර වෙනකම් show එක අහගෙන ඉන්නේ....ස්ට‍යිලෝ...වැඩේ නි‍යමට ‍යනවා....:cool::cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:

    ලොකු දෙයක්.... :sorry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචංලා...
    මම යනවා බං...පට්ට නිදි මතයි..
    නිකංම ඇස් දෙක පිය වෙනවා බං....
    ස්ටයිලා...උඹ නියමෙට කරගෙන යනවා..
    සුබ පැතුම් මගෙන්....
    එහෙනම් සියල්ලන්ටම සු රා වේවා...
    ලණු කන්නේ නැතුව නිදා ගනියව්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ connection එකේ මොකක් හරි අවුලක් ගිහින් වගේ....පෝස්ට් දාන්න විදි‍යක් නෑ....මේ පෝස්ට් එක දාන්නෙත් හෙන ගේමක් දීලා.... එහෙනම් මම ‍යනවා....පෝස්ට් දාන්නෙ නැති වුනාට 11 විතර වෙනකම් show එක අහගෙන ඉන්නේ....ස්ට‍යිලෝ...වැඩේ නි‍යමට ‍යනවා....:cool::cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:
    එළ මචන් සු. රා.......:)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අර උඹ ඉල්ලපු සින්දුවේ ලින්ක් එකක් හොයල දියන් Mp3 වාසනා ;)

    ඕක ජෝතිපාලගේ නේ .. අපෝ ඕක නෙද්ද බන් උබ ලග... පස්සේ වෙලවක මන ස්ක්පියෙන් එවැන්නන්... :yes:
     
    Status
    Not open for further replies.