2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    90.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    alizee la isla bonita lyrics

    (spoken
    Como puede ser verdad

    Last night I dreamt of San Pedro
    Just like I'd never gone, I knew the song
    A young girl with eyes like the desert
    It all seems like yesterday, not far away

    Refrain:

    Tropical the island breeze
    All of nature wild and free
    This is where I long to be
    La isla bonita
    And when the samba played
    The sun would set so high
    Ring through my ears and sting my eyes
    Your Spanish lullaby

    I fell in love with San Pedro
    Warm wind carried on the sea, he called to me
    Te dijo te amo
    I prayed that the days would last
    They went so fast

    (refrain)

    I want to be where the sun warms the sky
    When it's time for siesta you can watch them go by
    Beautiful faces, no cares in this world
    Where a girl loves a boy, and a boy loves a girl

    Last night I dreamt of San Pedro
    It all seems like yesterday, not far away

    (refrain x 2)

    La la la la la la la
    Te dijo te amo
    La la la la la la la
    El dijo que te ama

    සුපිරි....!:yes::yes::yes::yes::cool:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මචං styla මටත් සින්දුවක් ඕනේ
    Shrek ෆිල්ම් එකේ Hallelujah එක
    එළකිරි රේඩියෝ අහන සෙට් එකම එකතු කරගන්නවා
    ;)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නෝනා මගෙ නර්ස් නෝනා
    සිහිවෙනවා නිතර දෙවේලේ
    නෝනා මගෙ නර්ස් නෝනා
    ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

    ලිස්ස වැටිල මෙමං කලුවරේ
    හැපුනා මගෙ ඔලුව කලු ගලේ
    උස්ස ගොසින් මාව එවේලේ
    දැම්ම මාව ඉස්පිරිතාලේ

    සිහිය නැතිව මාව ගෙනාවේ
    ........බයිල කලාවේ
    සිහිය ඇවිත් බලපු වෙලාවේ
    මම ඇදයට නේද ඉලව්වේ

    වේදනාව වැඩි නිසා බොලේ
    මම කෑ ගැහුවා බොහොම කලබලේ
    සාත්තු සේවකයෙක් එවේලේ
    ඇවිත් මට බැන්න කලුවරේ

    මම කෑ ගැහුවා මර හඩ දීලා
    නර්ස් ආව දඩිබිඩි ගාලා
    සාත්තු සේවකයා අල්ලා
    තල්ලු කෙරුව මාව බේරලා

    මට වෙච්ච විපත පෙනීලා
    නර්ස් නෝන බොහොම දුක්වෙලා
    ඇදයට උන් මාව අල්ලලා
    දැම්ම ඇද උඩට උස්සලා

    නර්ස් නෝන අනේ හැබෑට
    ආවේ මව් කෙනෙක් විලසට
    නැත්තම් මට වෙච්ච විපතට
    මම නම් මැරෙනවා ඇද යට

    ..................
    ..................
    නර්ස් නෝන නැතිවුන කාලේ
    මොකටද මට ඉස්පිරිතාලෙ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    "මම කැමතියි නෑනට :yes::yes::yes:

    :no::no::no:නෑන කැමති නෑ මට

    මම කැමතියි නෑනට :yes::yes::yes:
    :no::no::no:නෑන කැමති නෑ මට

    මම කැමතියි නෑනට :yes::yes::yes:
    :no::no::no:නෑන කැමති නෑ මට"



    මේකත් පට්ට විරුදුව
     
    Status
    Not open for further replies.