2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    cpl.jpg

    :(:(:(:(:(:no::no::no:
    නිගාට ගේමක් දෙන්න වෙනවා ඉතින් උඹට උගේ තැනට එන්න.


     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පෙරදාක සුසුමක් හිත රැදී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී
    ගැබුරුයිද ආදරේ මේ හැටී

    හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
    කුලුදුල්ම හීනයක් ඒ මහ මෙර වගේ උස
    තව දන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්

    පෙරදාක සුසුමක් හිත රැදී ....

    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරබුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇදී

    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුබේ ලග නම්
    හිත පිරුනු ආදරේ
    උහුලන්න බැරි තරම්

    පෙරදාක සුසුමක් හිත රැදී ....

    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අදනම් සෝමෙට බෑ. සනීප නෑනේ. වෙන දවසක තමා ඉතින්.

    අද කොහොමත් නෙට් ෂෝලෝ වෙලා නේ ගොඩක් උන්ට.

    :yes::yes::yes:
    eka thma:eek:mata nam awulak nae:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්..........

    පියවී ලොවේ කිසිදා එක්වෙන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නේ නෑ
    දෙතැන තනිවී සදා.....හෙලන සුසුමන් නිවා..
    ඔබ ඉන්න මාගේ ලඟින් ..........

    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්..........

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නේ දෝ
    ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නේ දෝ
    කඳුලු හසරැල් මවා...මසිත ලතැවුල් නිවා ...
    ඔබ ඉන්න මාගේ ලඟින් ........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමනයට පෙර ගමන් සැපයීම මගේ කාර්ය භාරයක් .පෘථිවිය ආක්‍රමණය කරන පිටසක්වල කන්ඩයමේ නායකයා වන්නේ මමයි.
    oriyaage pissuwa thadawela ban:eek:
     
    Status
    Not open for further replies.