2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සහෝදර වරුනි කට්ටියම හොදින්ද?
    tuzki-bunny-emoticon-005.gif



    :):):):):):)

    නුවන් අයියා.................
    කෝමැයි කියහන්කෝ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අෆ්ෆේ............ උඹව දකින්න තියන අමාරුව.......!:shocked::D
    මම ඔයාට PM එකක් එවන්ඩ හිටියේ ,,,:eek:
    අසනීපව සිටිය නිසයි කරදර නොකරේ..:):)
    මෙන්න යකෝ ඊයේ රේඩියෝ එක කරනවා........ :lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න ඉතින්........ මගුලක් දානවා මේ අමාරුවෙන් ඉන්න වෙලාවේ........!
    අපි තවම තනිකදයි යකොව්......!
    සෝමේ වගේ නෙවෙයි.....:lol::lol::lol: