යකෝ දැන් ටිටියා පිටකොටුවේ කක්කුස්සිය වගේනේ...

මම එහෙනම් තව ජුන්ඩකින් එන්නම් ආයෙ...
එතකල් එකෙක්වත් මෙතන සද්ද දාන්න එපා හරිය....
![]()
[/QUOTE]පූස්;14085338 said:Huawei E173 ඩොන්ගලයක් උස්සන් ආව අයියා 3000ට අරන් තියෙන්නෙ Office ප්‍රමෝෂන් එකකින්. පාඩු නෑ නේද බං.Hutch Sim එකකුත් දාගෙන Data Bundle ඒකත් එක්ක 5GB Anytime Rs. 500 මාසෙට. අප්ලෝඩ් ස්පීඩ් පට්ට. SLT වගේ නෙමේ.
කව්රු හරි දන්න එකෙක් කියපියව් හොඳද නැද්ද කියල සිත සදන්න.
![]()




අප්පටසිරි....සුභ පැතුම් කියහන්කෝ......අප්පට යන්න හදද්දි දැක්කේ 13000 යි කියහන්කෝ....
හා පෝලිමේ වරෙල්ල මගෙන් උම්ම ගන්න....
![]()



අප්පට යන්න හදද්දි දැක්කේ 13000 යි කියහන්කෝ....
හා පෝලිමේ වරෙල්ල මගෙන් උම්ම ගන්න....
![]()
ඔය තියෙං ප්ලේන් එකක් රණ පොඩ්ඩක් මෙහෙට වරෙන් කෝ.... පොඩි බඩුවක් දෙන්න තියෙඅන්ව...![]()
පූස්;14085368 said:සසි අයියා බළල් නියපොතු පාරක් හෙඩ් එකට කන්න හදන්නෙ. කොහොමද නියපොතු පාරවල් වදිනකොට. ආතල්නේ.![]()
