2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14085443 said:
    1381802589.png


    :lol::lol::lol::lol:

    500ට දෙනවද ඔව්ව.:nerd::nerd:


    කව්ද ඉන්ටෙර්න්ට් වලට ගෙවන්නේ? :shocked:


    මගෙ 8MbPS බං. :yes: කොහොමත් ලිමිට් උනත් වෙන කරමෙකින් යනවා.:([/QUOTE]
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම එහෙනම් තව ජුන්ඩකින් එන්නම් ආයෙ...
    එතකල් එකෙක්වත් මෙතන සද්ද දාන්න එපා හරිය....
    tuzki57.gif
    ජයා ගිහිං චුට්ටකින් ගියාට අපි රැවටෙයි....සමහර ඉස්කෝල වල කෙල්ලයි කොල්ලයි ටොයිලට් එකට සෙට් වෙන්නෙත් ඔහොමයි...කොල්ල පන්තියෙන් ගිහිං ටිකකින් කෙල්ලත් යනවා..අවසානයේ දෙදෙනාම ලැට් එකේ මුණ ගැසේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා... මමත් දැන් ‍යනවා....හෙට වෙද්දි ඉවර කරන්න ලොකු වැඩක් ති‍යන හින්දා අද පොඩ්ඩක් කලින් ‍යන්න වෙනවා.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:

    අප්පේ තෝ යනවා කීවමයි මතක් උනේ මටත් යන්න හෑව් කියලා.. රෑ වෙලා සෙට් වෙන්නම්කෝ තේකක් එහෙම හදාගෙන
     
    Status
    Not open for further replies.