ලෝක විනාසේ වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවසට බන්....ලෝක විනාසෙට කලින් උඹේ ඔලුවටම අකුණක් වැදියන්.....සුභ රාත්රියක්.....දැඩි අකුණු ගැසීම හා ගෙරවීම හේතු කොටගෙන මට අද රේඩියෝ වැඩසටහනට සහභගී විය නොහැක.......
ඒ පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්රකාශ කර සිටිමි.......
රෑ වී හෝ සහභාගී වීමට උත්සාහ දරමි.......
ජයාට හූවක් යවපන් මං ගානේ ඊයේ වෙච්ච සිද්දියකට............
ඊයේ සෝමේ අයියගේ පාන්දර වෙනකන් තිබ්බ ෂෝ 1නම් ෆට්ට ෆට ෆට.............
රෑ වෙලා සෙට් වෙන්න ට්රයි 1ක් දෙන්නම්..............
හෙට ලෝකේ විනාසේ වෙනවනම් වෙන්නේ ශ්රී ලංකා වේලාවෙන් උදේ 11.30ටලුනේ, වැඩේ වෙනවනම් උදේට හරි ඇවිත් ටටා කියල යන්නම් බොලට..........
මම බැඳලත් නෑ බන්z, හෙට විනාශ වෙනවනම්, හෙට කෙල්ලෙක් බලන්න යන්න ඉන්නේ........
එළිවෙනකන් ඇර අදත්...........
![]()



මේ පැත්තට නම් අවුලක් නෑ....
අවුලක් නෑ.... බස් අජිතගෙ නැතුව වෙන එකෙක්ගේ බස් සින්දු දාපන්.....kohomada kastiya mokada kiyanne naginawada asirimath bus rathayata?
මෙහෙට තියනවා සැරටම..අකුණු වගේද යකෝ රේඩියෝ