2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    sanda renu waahenoooooooo
    124.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ රේණූ වෑහෙනා..
    සඳ රේණූ වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නේ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නේ නෑ
    දෙතැන තනිවී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මගේ ලඟින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවෙන්නෙ දෝ
    ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ
    කඳුලු හසරැල් මවා
    මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mata inna wenne na.:(
    loka winase nisa wada godai.:dull:
    radio karana unta kiyanne sensuradata radio ekak ona.:growl:
    eka dawasak radio karanna barinam sathi mada dawasaka nokara hitapiya :angry:

    api paw oi.
    e hinda senasuradata radio ekak karanawa oi.

    ehenam kattiyata gd nght kiyala man kapuna.
    loka winase un nathnam mekedi,unoth elowedi hambemu.
    pusa,ibba,delmar,sassa,duwana ninjek dagena inna ekai ahun thana mehema gahala eliyata dapalla.
    51.gif

    anju.r,randika,meva,rccc,malinga,some athule nama kiwwe nathi okkoma athal eke methana hitapalla.
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif

    avatar313349_4.gif
    avatar313349_4.gif

    avatar313349_4.gif

    avatar313349_4.gif

    avatar313349_4.gif

    avatar313349_4.gif

    avatar313349_4.gif