2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    gif දැම්මොත් දූෂණය කරලා මරලා ලිදට දානවා

    tumblr_m2pp46FvsY1qcfpa9o1_500.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙවා කාටත් එක විදිහට

    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි සුලග සේ