2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං සෝමේ...
    මම කැපුනා එහෙනම්...
    උඹේ ෂෝ එක ගැන කියලා වැඩක් නෑ...
    අවුරුද්දක් උනත් අහං ඉන්න පුලුවං එක දිගට...
    සුප්පයි...
    සු රා වේවා සැමටම...
    තොපි සේරටම ලැට් වලවල්ම පෙනියං රෑට
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කට්ට කලා දාගත්ත කෙල්ල ඉබ්බ........
    tuzki-bunny-emoticon-040.gif

    jayaawa matak wela..........
    47.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචං සෝමේ...
    මම කැපුනා එහෙනම්...
    උඹේ ෂෝ එක ගැන කියලා වැඩක් නෑ...
    අවුරුද්දක් උනත් අහං ඉන්න පුලුවං එක දිගට...
    සුප්පයි...
    සු රා වේවා සැමටම...
    තොපි සේරටම ලැට් වලවල්ම පෙනියං රෑට

    gud n8 saho..........:):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු.......
    ආයේ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු.....

    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට...
    දැනුයි මට හැඟෙන්නෙ ඇය ගැලෙව්වේ මගෙ දත...
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට...

    කියල වැඩක් නෑ... නින්ද යන්නෙ නෑ....
    මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ...

    මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලො හිටියට...
    එයාල අපිව දාල යන්නෙ අනේ නොකියම...
    උඹට සෙට් වෙනකන් හොඳ කෙල්ලෙක් ළඟදිම..
    සින්දුවක් කියල ඉමු ආතල් එකෙ අද....

    හිතල වැඩක් නෑ... ආයෙ එන්නෙ නෑ....
    මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ....

    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු......
    ආයේ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු.......

    එයා ගියා කියල අපි හඬන්නෙ නෑ....
    වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නෑ...​
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    1000 post 1 mata....:lol::lol::lol:
    Congratz aiye.......:):):)

    mage unusum subapathum posts 1000 venuven :D


    හුටා 1000යිනෙ. මාලිංග අයියා කිව්වම දැක්කෙ. සුභ පැතු ඔබලාට සුභම සුභ ලෝක විනාසයක් වේවා. වෙන විනාසේ ලොවෙත් නැති වෙන්න සුපිරියටම වේවා.!!!:cool::cool::yes::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14101227 said:
    හුටා 1000යිනෙ. මාලිංග අයියා කිව්වම දැක්කෙ. සුභ පැතු ඔබලාට සුභම සුභ ලෝක විනාසයක් වේවා. වෙන විනාසේ ලොවෙත් නැති වෙන්න සුපිරියටම වේවා.!!!:cool::cool::yes::lol::lol:

    :eek::eek::eek::frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    koheda enne anuradhpuredha kiyahan:eek:
    meke enne ekkege gewal laga kiwwa:eek:
    anuradahpure nam oki enne jathke man nam dannwa:yes:

    දැන් කොහෙද ඉන්නව කිව්ව, මක නෑ බන්:dull:
    කලින් අ. පුර ඉස්කෝලෙ ගිහිල්ල තියෙනවා:yes::dull:

    ඇයි උඹ අනුරාධපුර ඉන්නව නම් ජාතකේ දන්නව කිව්වේ..:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං සෝමේ...
    මම කැපුනා එහෙනම්...
    උඹේ ෂෝ එක ගැන කියලා වැඩක් නෑ...
    අවුරුද්දක් උනත් අහං ඉන්න පුලුවං එක දිගට...
    සුප්පයි...
    සු රා වේවා සැමටම...
    තොපි සේරටම ලැට් වලවල්ම පෙනියං රෑට

    සුරා වේවා ඩෙල්මර් .:lol::lol: උඹ නින්දෙන්ම විනාස වෙන්නද යන්නෙ. හොඳා හොඳා.:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
    මම බොක්ක උනත් දෙන්ේ ඉබ්බා හට...
    දැනුයි මට හැඟෙන්නෙ ගැලෙව්වේ මගෙ දත...
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට...
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
    මම බොක්ක උනත් දෙන්ේ ඉබ්බා හට...
    දැනුයි මට හැඟෙන්නෙ ගැලෙව්වේ මගෙ දත...
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට...
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif

    144.gif
    144.gif
    144.gif


    titi ekka panala ghn jayaa :D :D :lol: :lol: