2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
මම බොක්ක උනත් දෙන්ේ ඉබ්බා හට...
දැනුයි මට හැඟෙන්නෙ ගැලෙව්වේ මගෙ දත...
අද කනේරු ඇට කන්න හිතෙනවා මට...
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif

144.gif
144.gif
144.gif
144.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක...
    මම බොක්ක උනත් දෙන්ේ ඉබ්බා හට...
    දැනුයි මට හැඟෙන්නෙ ගැලෙව්වේ මගෙ දත...
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට...
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    Ubata adawath teruna eka hodai loka winaseta kalin.

    :P:P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචං සෝමේ...
    මම කැපුනා එහෙනම්...
    උඹේ ෂෝ එක ගැන කියලා වැඩක් නෑ...
    අවුරුද්දක් උනත් අහං ඉන්න පුලුවං එක දිගට...
    සුප්පයි...
    සු රා වේවා සැමටම...
    තොපි සේරටම ලැට් වලවල්ම පෙනියං රෑට

    නොදකින්, තොට බොකක්ම සෙට් වෙය..:frown:

    සු රා :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතු කඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳ වන්නේ
    රිදවන්නද වෙන්වූයේ
    තනිවෙන්නම් මා //

    සඳ මඩලේ තරු පොකුරේ
    රුව ඇඳුනේ ඔබගේ
    මද පවනේ මල් ගොමුවේ
    සුවඳ දැනේ ඔබගේ
    කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //

    මල් පිපුනේ රොන් පිරුණේ
    බඹරුන් ගී ගැයුවේ
    නෙතු දැහැනේ පෙම් සිහිනේ
    සිතුවම් මා පෙලුවේ
    හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් කොහෙද ඉන්නව කිව්ව, මක නෑ බන්:dull:
    කලින් අ. පුර ඉස්කෝලෙ ගිහිල්ල තියෙනවා:yes::dull:

    ඇයි උඹ අනුරාධපුර ඉන්නව නම් ජාතකේ දන්නව කිව්වේ..:D
    dan neme kalin thma anuradpure hetye anuradhapure gama:D
    oya kellege gameme ekkek ennwa kotu 11 gahpu buwek;)
    u mata kiwwe ban oya kelle gana:Dpuluwan nam uwa hoyagena ahaganin:D
    man yanwa pitasakwala thread ekata kattiyatama gn ehnam:).
    connection eka slow handha radio ahnna bae:eek:. somege wasanwa wenne puluwan eka:(elatma show eka karapan some ayya:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14101227 said:
    හුටා 1000යිනෙ. මාලිංග අයියා කිව්වම දැක්කෙ. සුභ පැතු ඔබලාට සුභම සුභ ලෝක විනාසයක් වේවා. වෙන විනාසේ ලොවෙත් නැති වෙන්න සුපිරියටම වේවා.!!!:cool::cool::yes::lol::lol:
    subapathum machan:)