2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට පොඩි වැස්සක්, රෑ වෙලා හිංද පොඩි බාල්දියක් එලියෙං තිබිබ හදිස්සියෙ රතු වැස්සක් එහෙම උනොත් ගොඩ නෙ වතුර සාමිපල් එකක් පෙන්නල ගානක් කඩගන්න බැරියැ
    රතු වතුර *ක හෝදන්න තම‍යි ගන්න වෙන්නේ....:lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    warew warew............. daara mesayak 2natama.........
    27.gif
    head-smack.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    දැන් ඕකා එළකිරි ඇවිත් හමාරයි...අර බණඩාර කියන ජෝතිෂ්‍යෙව්දි පොන්සියාත් කොහෙද දන්නේ නෑ
    ඒ අනිත් මානසික රෝගි‍යා.... ඌවත් දැන් හො‍යාගන්නවත් නෑ....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න අපිත් ආවලු සුභාවිත වෙන්න......!:lol::lol::lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ අනිත් මානසික රෝගි‍යා.... ඌවත් දැන් හො‍යාගන්නවත් නෑ....
    දැන් ඉති ඒකා බංකොලොත්..
    දැන් ඉතිං මෙලෝ යකෙක් ඕකා කියන එක විශ්වාස කරන්නේ නැහැනේ
     
    Status
    Not open for further replies.