2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පූස්;14110118 said:
    උඹ කොහෙන්ද පාත් උනේ. පිටසක්වළ ජීවියෝ එක්ක ගියාද? උඹලට කොහෙන්ද රොක් අනාත සිංහලයෝ.:D:D:lol::lol::lol::lol::shocked::lol:

    මට ඒලියන් මූසික් තමා ඕන අප්පා :D:lol:
     

    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    ;) ela ela dan hari set unane meka hamadaama thiyenawa ;) 8pm-12am everyday

    good job tonight
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14110070 said:
    ආ බ්ලැකා අයියාට ටූ දුන්න රොක් ශෝ එක පට්ටයි.:cool::cool::yes::yes:
    ටූ හොඳයි රොක් ශෝ කරන්නම. :yes::yes:
    දන්නෙත් නෑනෙ මෙලෝ මගුලක්. :D
    නියමෙට සෙට් වෙනවා.
    ටූ ලිට්ල් ලෙසටම ශෝ එක කළා. :cool::cool::)

    ඤාව් පාරක් සමගින් මමත් කැපෙනවා ත්‍රෙඩ් එකෙන්.
    ෆෝන් එකෙන් රේඩියෝ එක අහනව නින්ද යනකන්.
    රොක් පාරට නින්ද යනවා ලෙසටම.:D:D

    Good Night සහෝදරවරුනි, සහෝදරියනි!!!
    Good-Night-Glitters-6.gif


    මම පූස් ඔරියන් ග්‍රහලෝකයේ සිට :P
    සුභ රාත්‍රියක් වේවා මචෝ..
    11.gif

    :lol: මම ඩැමර් පෘතුවියේ සිට සජීවීව.. :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුභ රාත්‍රියක් වේවා මචෝ..
    11.gif

    :lol: මම ඩැමර් පෘතුවියේ සිට සජීවීව.. :P

    සුභ රාත්‍රියක්!!! පෘතුවිය ඉවරයි සුදු. දැන් ඕකට කියන්නෙ ඔරියන් ග්‍රහලෝකය කියල.:lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    කෝරලේමහත්තයා;14109991 said:
    මල හත්තිලව්වයි.. :shocked: ඔන්න මට බනින්න එපා. :no: මොකද්ද ඔය එවල තියෙන ID එක. මට කලින් එව්වෙ මේකනෙ? :growl:
    කෝරලේමහත්තයා;14014785 said:
    1703-9230-6077-8423
    Sri Lanka Driving Licence
    serial please..

    ඉස්සෙල්ල එක නැතිඋනා බං..+3
    ඒවුනාට ඔය තියෙන්නෙ වෙන එකක් නෙ? :frown:
    Userd ID - 7331-8633-9753-4237
    Serial - 2601-4013-3913-5107
     
    • Like
    Reactions: ZULFAAN

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ..Show එකේ අන්තිමට මොහොතෙ සෙට් උනත්..
    :yes: ..මට ඇහිච්ච Songs එක්ක බලද්දි වැඩේ නියමෙට වුනා.. :yes:
    ..එහෙනම් කස්ටිය අපිත් කැපුනා..
    11.gif
    ..සුභ රාත්‍රියක් කිවුවා හැමෝටම..
    11.gif

    ..ආයෙත් සෙට් වෙමු..
    ..ජයවේවා..

    :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14110142 said:
    සුභ රාත්‍රියක්!!! පෘතුවිය ඉවරයි සුදු. දැන් ඕකට කියන්නෙ ඔරියන් ග්‍රහලෝකය කියල.:lol::lol::lol:
    අද දවසම මම ගෙදර හිටියේ නෑ මචන්..සිරාවට අපේ පෘතුවියට මොකෝ උනේ.. :lol: