2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    අහ්...:shocked:
    ඔව්නේ...මමත් දැන් පල්ලි ගිහිං ආව විතරනේ..
    එළ එළ..උඹව පස්සේ මරණ්නම්

    apo nidikumba reane yanna thibbe
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අහ්...:shocked:
    ඔව්නේ...මමත් දැන් පල්ලි ගිහිං ආව විතරනේ..
    එළ එළ..උඹව පස්සේ මරණ්නම්
    :D:D:D:lol:
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගමයා, සංකල්ප ඇතුළු සියලු කිතුනු සොයුරන්ට සුබ නත්තලක් වේවා......:cool::cool::):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකක් කිව්වා????
    පරිප්පු සහ පහන්??
    හොදයි හොදයි...පොල්තෙල්ද තෝ බ්ව්වේ??
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ගෙදර කස්ටිය කිව්වා බං උදේ යමු කියලා...ඉතිං මමත් හා කිව්වා...


    :shocked::shocked::shocked:

    මොකක් ගමයා අයියා කිව්වේ පරිප්පු සමග පහන් ? :lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Adanam gamayage kata hadin therenawa ada hawasata mu kelin inne ne kiyala:no:
    Gamayo shopping bag 3kwath aran pala
    :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි යකෝ අපි පල්ලි ගියාම නරකද?
    තොපි නිකං කිව්වේ මිනී 1000ක් මරපු එකෙක් පල්ලි ගියා වගේනේ :frown::frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලට මාව දැක්කොත් මතක්වෙන්නෙම පරිප්පු....:eek:;)
     
    Status
    Not open for further replies.