2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි අය්ය... ඇප එකේ අලුත් අප්ඩේට් දාන්නම්.. schedule බලන්නත්...

    ෆට්ට !!
    11.gif
    ජය වේවා !! දැන් වැඩ කරද්දීත් කරදරයක් නැතුව අහන්න පුළුවන් :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගීත් Q කියල තමයි කියවන්නෙ මගෙ යූසර් නේම් එක :P මොකෝ?
    ඌට දැන් තමයි ඕක මීටර් වෙලා තියෙන්නෙ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකෙ රික්වෙස්ට් නැද්ද?
    මේ අපි ලියන ඒව කිබුලට පේනවද? :nerd:
    මේක ටිකක් වෙනස්. අද ඉල්ලන සින්දුවක් ඊලඟ ෂෝ එකක දෙයි සින්දුව ගැන විග්රහයක් එක්කම.
    කිඹුලා ත්රෙඩ් එක බලනවා. අහන් හිටපන්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඌට දැන් තමයි ඕක මීටර් වෙලා තියෙන්නෙ :D
    :P එක එක උන් එක එක විදියට කියනව
    ගීතිකිව් කියල ගොඩක් උන් කියනව :P තව උන් ගීතික් කියනව :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේක ටිකක් වෙනස්. අද ඉල්ලන සින්දුවක් ඊලඟ ෂෝ එකක දෙයි සින්දුව ගැන විග්රහයක් එක්කම.
    කිඹුලා ත්රෙඩ් එක බලනවා. අහන් හිටපන්.
    අහ් එහෙම සිද්දියක් :)


    77777 පෝස්ට් එක
    මට විශ් කරපල්ල :oo:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට සින්දු ටික හෑ.........
    කිබුල අය්යේ ගුණදාස කපුගේ ෂෝ එකක් කරන්න කෝ........ දවසක....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    Android phone thiyena aya poddak app eka gena feedback ekak denna...:D
    ada podi beta test ekak karanne app eke....Official thread eka heta wage dai...show eka karana welawe test ekak karala beluwe nehene...

    ara store eketh radio app ekata honda review ekak danna...;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P එක එක උන් එක එක විදියට කියනව
    ගීතිකිව් කියල ගොඩක් උන් කියනව :P තව උන් ගීතික් කියනව :nerd:
    මගෙ යූසර් නේම් එක දවසක් මුලින්ම EK රේඩියෝ කරන එකෙක් කියෙව්වා දිව පටලවාගෙන.. :lol:
    තාමත් සමහර උන්ට ඕක හිතාගන්න බෑ :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Android phone thiyena aya poddak app eka gena feedback ekak denna...:D
    ada podi beta test ekak karanne app eke....Official thread eka heta wage dai...show eka karana welawe test ekak karala beluwe nehene...

    ara store eketh radio app ekata honda review ekak danna...;)


    ;):yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    :yes::):) එල...ඇප එකේ ත්රෙඅඩ් එකක් ඒවි...එකේ ඇප කේස් තියෙනවා නම් කියන්න..


    ඇන්ඩ්‍රොයිඩ් ඉබ්බා, රේඩියෝ ඇප් එක එල කේස් නැ
    0078.gif
    තාම:D:D:D:D
     
    Status
    Not open for further replies.