ane me boru karanne nathuwa hitapan banමම යනවා....ත්‍රෙඩ් එකේ හිටියොත් මට දිගටම රේඩියෝ අහන්න වෙන්නේ කැඩි කැඩී තමයි.....හොරෙන් අහන්න සිදුවීම පිලිබඳ මගේ බලවත් කණගාටුව....හැමෝටම සුභ රාත්‍රියක්.....
.bonna wath yannadha yanne
උඹත් ඉඳලා ඉඳලා අහන්නෙ එලම ශෝ එක.වලි කුකුල්ලු?
අද තමයි ඉස්සෙල්ලම එලකිරි රේඩියෝ එක ඇහුවෙ ලොල්

වැලි කුකුල්ලු

මම ඕක මැරිඩ් ක්ලබ් එකේ ඕක කලින්ම දැම්මනේ ටෙස්ට් කොරහල්ල කියල 