2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියෙන් කවිය ගැට ගැසුවේ සැනේකින්ය
    සංඛ මචන් උබ මැරුනත් කවියෙන්ය
    පිස්සේක් ගැන තව මොන කවි පදද?
    නරකද ගනන් හැදුවොත් පිස්සේක් එක්ක
    :lol::lol:
    කවියෙන් කවිය ගලපා රස තැන් සොයලා....
    එළිවැට ඊට ගැලපෙන තැනකින් තියලා...
    සෝමපාලගේ හොර ශොට් එළි කරලා....
    දාමුද ලිදට ඕකව එලියට ඇදලා..........

    හප්පා පට්ට නිදිමතකී මේ එන්නේ......
    ඇහැ ඇරගෙන ඉන්නට නං බැරි වෙන්නේ...
    මේ ගෑනිගේ ඇවටිල්ලයි වැඩි වෙන්නේ...
    එහෙනං නිදි දෙව් දුවත් සමගින් නිදියන්නේ... ;):lol:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කවියෙන් කවිය ගලපා රස තැන් සොයලා....
    එළිවැට ඊට ගැලපෙන තැනකින් තියලා...
    සෝමපාලගේ හොර ශොට් එළි කරලා....
    දාමුද ලිදට ඕකව එලියට ඇදලා..........

    හප්පා පට්ට නිදිමතකී මේ එන්නේ......
    ඇහැ ඇරගෙන ඉන්නට නං බැරි වෙන්නේ...
    මේ ගෑනිගේ ඇවටිල්ලයි වැඩි වෙන්නේ...
    එහෙනං නිදි දෙව් දුවත් සමගින් නිදියන්නේ... ;):lol:

    එලකිරි මචන් සොමේගෙන් ගත් ෆන් පැනි රසය
    දත් මැද නිදන මොහොත මා හට ළගය
    නිදි දෙව් වුනත් අද කල රට වට යනවාය
    දාපන් පුතේ කැප් එක මල්ලිට රැකවරනය :yes::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔන්න මම ආයේ ආවෝ :yes:,,,,,,,,,, නිකන් නෙමේ මිඩ් නයිට් පැකේජ් එකක් දාගෙනම​ :D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14170524 said:
    තාම ඉවර නෑ නේද? පොඩ්ඩක් පරක්කු උනයි එන්ට. මම හෙට උදේ වෙනකන් අහන්න ආවෙ.:lol:

    අපෝ උබත් දැන් ද ආවෙ, පූසි එන්න දුන්නෙ නැද්ද බොට​ :lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14170601 said:
    ඉවරද බං සෝ එක.:(:( මොන පූසියොද බං.:no::no: ඒකනේ තාම පූස් කුරුල්ලා වගේ ඉන්නෙ.:lol:

    ඉවරයි වගේ බන් :no::no: :(:(:(