2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    psn0Y.jpg


    sheshadri පොඩි නංගිවත් දන්නවනම්
    දන්නවනම් අපිට සුහද පිලිසදරක් සෙට් කරන්න හැබැයි නංගිත් එක්ක

    එනමුත් මේවගේ අය somee..
    කොහෙමද අමතකරන්නේ සෝමේ !!
    :D
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    නෝටි ෆෝටියට ටික ටික ලං වෙන්නේ...
    මග තොටදී අංකල් යයි අමතන්නේ...
    එහෙම තියෙද්දිත් තව පැනි හලමින්නේ...
    හැට පැන්නත් වදුරා නෑ බිම යන්නේ.....
    :lol:

    ගහින් ගහට ගිය සත්හට කෙලවිය දන්නවාද
    ඒ දේ සිදු වේ දිනයක මේ අප මිතුරාට
    හලන තරම් පැනි එදවස තෙක් විතරයිද?
    චැට් මගිනුත් ගෑනුන් බඩ වෙයි මේ කලියුගය
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගහින් ගහට ගිය සත්හට කෙලවිය දන්නවාද
    ඒ දේ සිදු වේ දිනයක මේ අප මිතුරාට
    හලන තරම් පැනි එදවස තෙක් විතරයිද?
    චැට් මගිනුත් ගෑනුන් බඩ වෙයි මේ කලියුගය
    :lol::lol::lol:
    :shocked::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගහින් ගහට ගිය සත්හට කෙලවිය දන්නවාද
    ඒ දේ සිදු වේ දිනයක මේ අප මිතුරාට
    හලන තරම් පැනි එදවස තෙක් විතරයිද?
    චැට් මගිනුත් ගෑනුන් බඩ වෙයි මේ කලියුගය
    :lol::lol::lol:

    සෝමපාල නාමය මතකෙට ගන්න....
    හෙන ගල් ආදෙකී මූ මතකෙට ගන්න....
    එක කෙල්ලෙක් නොවෙයි තව තව ඇති වෙන්න....
    මල්සර හීය මල්ටිපල් ය විදගන්න.... :cool:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සෝමපාල නාමය මතකෙට ගන්න....
    හෙන ගල් ආදෙකී මූ මතකෙට ගන්න....
    එක කෙල්ලෙක් නොවෙයි තව තව ඇති වෙන්න....
    මල්සර හීය මල්ටිපල් ය විදගන්න.... :cool:
    කවියෙන් කවිය ගැට ගැසුවේ සැනේකින්ය
    සංඛ මචන් උබ මැරුනත් කවියෙන්ය
    පිස්සේක් ගැන තව මොන කවි පදද?
    නරකද ගනන් හැදුවොත් පිස්සේක් එක්ක
    :lol::lol: