ela elaඅද ඉරිදනෙ. හෙට ගෙනිච්චෙ නැත්තම් ඕක 1 වෙනිද අරගෙන යන්න බැහැනෙ

ela elaඅද ඉරිදනෙ. හෙට ගෙනිච්චෙ නැත්තම් ඕක 1 වෙනිද අරගෙන යන්න බැහැනෙ

අපි සස්ලිට්ගෙ නැති වීම සමරා විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වමු
හා! අපි එකෙන්ම..
ඒ ඩිල්මා බොලඅර ලංකාවෙ තියෙන්වා නෙ ඔය ජාතියෙ තේ කොල ජාතියක් ??![]()
මට ෆ්බ් රික්වෙස්ට් දෙම්මද? මාලිංග කියල කෙනෙක් දාලා තියෙනවා..... මන් දන්නේ නේ ...![]()
එළකිරි එකෙත් මාලිංග කියන නම තියෙන කීප දෙනෙක් ඉන්නවනෙ ඒ අය වෙන්න ඇති.
අනිවාමාත් එනවා අපි දෙන්නා සටන් කරමු![]()
හ්ම්ම්.. මට නම් සිතල අවුලක් නැ.. මං ආසයි සිතලට එක්ක හිමට![]()
උඹ වැඩිය සද්දේ දැම්මොත් අර ත්රෙඩ් එක විනාඩි 5න් 5ට බම්ප් කරනවා![]()
ඇත්තෙයිඋඹ ඕක ඇතුලෙ ඉද්දි මට පනින්න ඉඩ නැහැනෙ බන්...