2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපිට අපේ ජස්ටින්ගේ තව ලක්සන සිංදුවක් අහන්න බැරි වෙයිද දන්නෙ නෑ. රික්වෙස්ට් දෙන්නෙ නං නෑ කිව්ව. කමක් නෑ. පුළුවන්නන් අපේ මේ ආසාවෙන් අහන් ඉන්න කොල්ලන්ට දෙන්න සිංදුවක් විඳින්න. :P
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පූස්,අන්ජු ආර්,මොබිටෙල් අරවින්ද,ප්‍රසාද්,බස් රත්නේ,හොඳ පුතා,එළකිරි කොල්ලා,මොඩල් ශ්‍රී ලංකා,මාලිංග,ක්‍රේසී බඩී,හර්ෂ.ටී.92,රෙක්ස්921,මිස්ටර් ටෘත්,රේඩියෝ ටීම් එකේ ඔක්කෝටමයි,ජී.ටී.ආර්.ඉසෙඩ් අයියටයි.

සාමය සතුට පිරි 2013 වසරකට
මගේ උණුසුම් සුභ පැතුම්
මෙව්වා එක පුද කරමි..
:):):):)
මටත් පුද කරහන් නැත්තම්
ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
:frown::frown::frown::growl::growl::lol::lol::lol:
onna hela dakinna kalin man puda kala :D

602740_547362375275315_1880222144_n.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්,මොබිටෙල් අරවින්ද,ප්‍රසාද්,බස් රත්නේ,හොඳ පුතා,එළකිරි කොල්ලා,මොඩල් ශ්‍රී ලංකා,මාලිංග,ක්‍රේසී බඩී,හර්ෂ.ටී.92,රෙක්ස්921,මිස්ටර් ටෘත්,රේඩියෝ ටීම් එකේ ඔක්කෝටමයි,ජී.ටී.ආර්.ඉසෙඩ් අයියටයි.

    සාමය සතුට පිරි 2013 වසරකට
    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි..
    :):):):)
    මටත් පුද කරහන් නැත්තම්
    ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    :frown::frown::frown::growl::growl::lol::lol::lol:
    ඔච්චර ට‍යිප් කරන්න කම්මැලි‍යි බන්..... මේ ඇති නේද......:lol::lol::lol:

    happynewyear20138.jpg

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්,අන්ජු ආර්,මොබිටෙල් අරවින්ද,ප්‍රසාද්,බස් රත්නේ,හොඳ පුතා,එළකිරි කොල්ලා,මොඩල් ශ්‍රී ලංකා,මාලිංග,ක්‍රේසී බඩී,හර්ෂ.ටී.92,රෙක්ස්921,මිස්ටර් ටෘත්,රේඩියෝ ටීම් එකේ ඔක්කෝටමයි,ජී.ටී.ආර්.ඉසෙඩ් අයියටයි.

    සාමය සතුට පිරි 2013 වසරකට
    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි..
    :):):):)
    මටත් පුද කරහන් නැත්තම්
    ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    :frown::frown::frown::growl::growl::lol::lol::lol:

    CWqQK.jpg

    Onna kora.

    :yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්,අන්ජු ආර්,මොබිටෙල් අරවින්ද,ප්‍රසාද්,බස් රත්නේ,හොඳ පුතා,එළකිරි කොල්ලා,මොඩල් ශ්‍රී ලංකා,මාලිංග,ක්‍රේසී බඩී,හර්ෂ.ටී.92,රෙක්ස්921,මිස්ටර් ටෘත්,රේඩියෝ ටීම් එකේ ඔක්කෝටමයි,ජී.ටී.ආර්.ඉසෙඩ් අයියටයි.

    සාමය සතුට පිරි 2013 වසරකට
    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි..
    :):):):)
    මටත් පුද කරහන් නැත්තම්
    ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    :frown::frown::frown::growl::growl::lol::lol::lol:

    0002075C.gif
    විස් යූ ද සේම් බට්ටො
    0002075C.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14176010 said:
    අපිට අපේ ජස්ටින්ගේ තව ලක්සන සිංදුවක් අහන්න බැරි වෙයිද දන්නෙ නෑ. රික්වෙස්ට් දෙන්නෙ නං නෑ කිව්ව. කමක් නෑ. පුළුවන්නන් අපේ මේ ආසාවෙන් අහන් ඉන්න කොල්ලන්ට දෙන්න සිංදුවක් විඳින්න. :P

    000203F9.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අඩේ මේක කරන්නේ කෙල්ලෙක් ද බන්

    යකෝ කඩහට අහපු ගමන් මං ආයේ ලින්ක් එක බැලුවා වැරදිලා ද කියලා

    එල එල නංගි/අක්කා එල එල
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මමත් සෙට් වුනා, ලබන්නා වූ නව වසර හැමෝටම සුබ නව වසරක් වේවා!

    577743_282499278539156_388888935_n.jpg
     
    Status
    Not open for further replies.