2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රේල්ලට ?ල්ල තියනවා.. ජිවිතේ එපා කියනවා...:rolleyes:

    රේල් පීල්ලට තමයි
    කෝච්චියේ ජරාව ඔක්කොම වැටෙන්නේ ඊයා අප්පිරියාවේ බෑ..

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලම කිරි.........
    මොකෝ නැත්තේ...........
    මගෙං පුදුම වදක්නේ තිබුනේ ඒටිකේ ඔයාට...........:lol::lol:
    නියමයි OS එකනං........
    මං කොහොමත් කැමති 8 වලට........

    අපෝ කිසි වදයක් නෑ.

    ඔව් මාත් කැමතියි. දැන් අවුරුද්දකට වැඩිය ඒකනෙ පාවිච්චි කරන්නෙ. මතක විදියට Sep. 2011 තිබුණ Build එකෙදිනෙ ඒක ආවෙ. මේ පාර Build එකත් තිබුණෙ ඊයෙ පෙරේදා. ඒ කියන්නෙ අවුරුද්දකට වැඩියි මං පාවිච්චි කරන්න අරන්.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    unrequin.gif

    මම නං ..ගගේ පනිනවා...වතුර බීලා මැරෙනවා....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්, ජ‍යන්ත‍යා ඉල්ලපු ටකරං සින්දුව දීපු එකේ මම ඉල්ලපු සින්දුවත් දීපන්කෝ...
    ඕක දෙන්න එපා කියලත් මං කිව්වා ඒත් දුන්නනේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    haloo haloo:cool:enakotama chora siduwak giya ne:lol: saima:rofl:

    ela ela :)

    එලාස් මචා.........

    අලෝ හන්සයා..... කෝමැයි කියහන්කෝ

    එලාස් කියහංකෝ අරා..........

    මං එකයි Ent එකයි Pro දෙකම බෑවා බන්. අර පැටියා දාල තිබ්බ විදිහට උඹ ඇක්ටිවේට් කරාද ?.

    අද හෙටම දානවා.

    මම උඹට එවලා තිබුන එකෙං තමා මම ඇක්ටිවේට් කලේ...........
    මම දැම්මේ pro එක..........
     
    Status
    Not open for further replies.