2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [3]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    L4Dez.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝ ඔයාගෙ ගීතය??? ඔයා පොඩි කෑල්ලක් හරි ගායානා කරන්න සහෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...
    ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ...
    නෙතු පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...
    ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා නුඹත්..


    එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි...
    පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්..
    මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි
    ජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම්..
    ඒ ආදරය නම්..


    පහන් තෙර සොයා දළුලන
    පහන් වැටි වෙලා ගෙන එන..
    ‍රැයේ සුවඳ මා හඬවන කරුන මට කියන්..
    ඔබේ නෙත් දිහා නොබලමි..
    මගේ නෙත් වසා පවසමි..
    ආදරය විඳින්නේ මම
    ඒ සුවඳින් නම්..
    එය ජීවිතයම නම්..


    මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...