යකෝ සයිම ඉල්ලුව විතරයි බග් ගාල හිට්ටා....කලින් නක්ක මුක්ක දෙනකොටම හිට්ටා....මේවා ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ.
සිරාවටම ඒකත් ඇත්ත තමා...රික්වෙස්ට් එක දෙන්න ගිය ගමන් කෙලියා...හැබැයි මේ පාර මම සයිමා දෙන්න නෙමෙයි ගියේ...ඉතින් අවුලක් නෑ සන්දු සෙට් එකක් ම තියෙනවා තව ෂෝ එකකදි දෙන්නම් ඔක්කොටම...ටොප් පෝස්ට් දාපු අයගෙන් ජයනාත තමයි වැඩිම...කියහන්කෝ...


Sare sare unu karadara athare oya show 1ka karagena giyata thank's alot Randike!



