2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මමයි පෝස්ට් මැකුවේ


    200px-Trollface.svg.png

    කට්ටියම දිගට හරහට මකලා වගේ. ත්‍රෙඩ් එක දිගටම තිබ්බනම් පෝස්ට් එකක්වත් නැති වෙන්න මකනවා.

    :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්z ස්ටයිලෝ... දිගටම ඇදපන්z...
    මම ඉල්ලපු Istanbul_Rajakumari (මතක නැහැයි නම් කියන්න එපා ඈ) සින්දුව ගියාට පස්සේ මම කැපෙමි මචන්z
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දිකයා 10ක් විතර මකලා 1000 ගැහුවා කියහන්කෝ.


    පිස්සු ද බං මම එකයි මැකුවේ...
    :dull::dull::dull::dull::dull::dull:

    ඊයෙත් ගරම් මසාලා ඉල්ලුවා නේද? මැක්සා ‍ෆිල්ම් එකක්
    තැන්කූ ඉල්ලුවට...මොඩල් කොල්ල..

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සු ද බං මම එකයි මැකුවේ...
    :dull::dull::dull::dull::dull::dull:

    ඊයෙත් ගරම් මසාලා ඉල්ලුවා නේද? මැක්සා ‍ෆිල්ම් එකක්
    තැන්කූ ඉල්ලුවට...මොඩල් කොල්ල..

    ඔව් ඔව්. හැබැයි අහන්න ඉන්න උනේ නෑ. අද නම් හදා ගත්තා මැෂින් එක.

    :D:D:D