2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොබිටෙල් එකේ සීන් වලට මට බනින්නෙපා :(:(
    උඹට බැන්නේ නෑ බන්.... උඹ 0716 වගේ මම 0712... ඒත් ඉතින් මොනවා කරන්නද...මුන්ගේ ගොන් වැඩ වලට තද වෙනවා බන්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maath awa kiyamuko ;)
    11.gif
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාම වගේ අම්මා ගැන කි‍යන සින්දුවකින් පටන් ගත්තේ..... :):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වහිනවා කියහන්කෝ
    උබ ආවද:shocked: මම මේ කාලා ඇවිල්ලා පෝස්ටර් එකක් ගහන්න කියලා ගියේ:cool: උබව හොයාදෙන්න කියලා:sorry:.පරක්කු වැඩියිනේ:eek:.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට රොබින්සන් අන්දරයේ තීම් සෝන්ග් එක දෙන්න පුලුවන් ද????
    මම
    ක්‍රිස්ටිනාව විතරක් එකතු කර ගන්නවා..
    :lol::lol::lol::lol:
    රේඩියෝ එක අහන ඔක්කොම එකතු කරගන්නවා...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද
    turtle007.gif
    තාම ඔන් ලයින් නෑ............
    ඌ නාන් හදන්න යන බව නම් පැහැදිළිය...............................

    මිනිහා වැඩිහිටි නිවාසෙකට පැනලා මාට්ටු වෙලා දැන් රෙදි හෝදනවාලු ඊට පස්සේ ඌව නාවනවලු
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට රොබින්සන් අන්දරයේ තීම් සෝන්ග් එක දෙන්න පුලුවන් ද????
    මම
    ක්‍රිස්ටිනාව විතරක් එකතු කර ගන්නවා..
    :lol::lol::lol::lol:
    රේඩියෝ එක අහන ඔක්කොම එකතු කරගන්නවා...

    Tamli එව්වා ඉල්ලන්න පුලුවන්ද දන්නෙනෑ නෙහ්​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට රොබින්සන් අන්දරයේ තීම් සෝන්ග් එක දෙන්න පුලුවන් ද????
    මම
    ක්‍රිස්ටිනාව විතරක් එකතු කර ගන්නවා..
    :lol::lol::lol::lol:
    රේඩියෝ එක අහන ඔක්කොම එකතු කරගන්නවා...
    පට්ට සින්දුව නේ:cool:.
     
    Status
    Not open for further replies.