kohewath ne ban mekemai unne ai dakke nadda?
හිටියට කෝ ත්රෙඩ් වලට සෙට් උනා බොල
kohewath ne ban mekemai unne ai dakke nadda?
හලෝ හලෝ කොහමද![]()
ara boothaya banned wela ahahahaha 
සෑහෙන කාලෙකින් ඒ සින්දුව ඇහුවේ නෑ....මට රොබින්සන් අන්දරයේ තීම් සෝන්ග් එක දෙන්න පුලුවන් ද????
මම ක්‍රිස්ටිනාව විතරක් එකතු කර ගන්නවා..
රේඩියෝ එක අහන ඔක්කොම එකතු කරගන්නවා...



උඹට බැන්නේ නෑ බන්.... උඹ 0716 වගේ මම 0712... ඒත් ඉතින් මොනවා කරන්නද...මුන්ගේ ගොන් වැඩ වලට තද වෙනවා බන්...

මිනිහා වැඩිහිටි නිවාසෙකට පැනලා මාට්ටු වෙලා දැන් රෙදි හෝදනවාලු ඊට පස්සේ ඌව නාවනවලු
එළ....එළ................වැස්සී.....................!!!!!!!!!!!![]()

හිටියට කෝ ත්රෙඩ් වලට සෙට් උනා බොල
eth doy mathaiඋබ ආවදමම මේ කාලා ඇවිල්ලා පෝස්ටර් එකක් ගහන්න කියලා ගියේ
උබව හොයාදෙන්න කියලා
.පරක්කු වැඩියිනේ
.
සුනිල් එදිරිසිංහගේ වාදකයාණෙනි ඔබේ සිතාරය ඕනේ
