2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

poor boy

Member
Nov 15, 2012
43
3
0
530899_299751913457651_849104074_n.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදර මල් වල පාට දන්නවනම් කවුරු හරි කි‍යපල්ලා බලන්න....

    ඒක හරිම සුවිශේෂී පාටක් නිසා තාම නමක් දාල නැහැලුනෙ :shocked:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වාදකයාණෙනි ඔබේ සිතාරය...
    තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

    කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
    දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

    අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
    ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

    නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
    සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...

    :frown::frown::frown::frown:

    දීපන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව්:yes: තේරුමක් නෑති ජීවිත බන්:dull:
    අවුලකට ති‍යෙන්නේ ඕකුන් තව ටික දවසකින් fake ID එකකින් ආපහු එන එක තම‍යි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වාදකයාණෙනි ඔබේ සිතාරය...
    තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

    කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
    දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

    අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
    ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

    නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
    සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...

    :frown::frown::frown::frown:

    දීපන්

    කෝ බන් අවතාරේ:dull:.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පැටියා;13854975 said:
    පුටේ අද කර්පට් වෙල ඉන්ටන්් සිංදුවක් දියං ස්ටයිල් පුටේ.
    අපෙ බලේ. සුද්දා. පැටියා කතුකරං සිංදුවක් දියං

    අලෝ පැටියා මතන් කෝමැයි කියහන්කෝ
     
    Status
    Not open for further replies.