2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මල් බබා කිරි උරණ පැත්ත තොගේ වැල වෙලා තියෙන්නේ :lol::lol::lol:

    තොගෙ කුක්කු බොන්න එන සෙට් එකේ නම් ලිස්ට් එකක් තියනව අපේ ගෙදර :rofl::rofl::rofl::rofl:
    ඔයා කුක්කු විකුණලා ජීවිකාව කරගන්නවා කියල අපි දන්නව සහෝ :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916604 said:
    2nd Chart එක දාද්දි Gym එකේ instructorයි කිව්වෙ මෙහෙම අවුලක් වගේ කියලා. ඒ පාර ඒක හරියන්න කියලා චාට් එකක් දැම්මෙ අයියේ.
    පස්සෙ බං කොහොම හරි මාස 3ක් විතර සෙල්ලම් කරත් නිසා ආපහු ජිම් එක පැත්තෙ යන්න බැරි උනා.මේක හෙන අවුලක් බං.
    :(:(:(:(

    එළකිරි කොල්ලෙක්;13916652 said:
    මෙහෙම නෙ නුවන් අයියේ
    මගේ උස 5'6" බර 64 kg යි
    ජිම් යන්න කලිනුත් සාමාන්‍යෙන් gym යන එකෙක් ගානට වගේ තිබුනා ඒ වුනාට ගියාට පස්සෙ ඉතින් දන්නවනෙ ටිකක් ඇඟ මස් දාලා Shape වෙලා එනවනෙ අපේ වචනෙන් ම කිව්ව්වොත්.මගේ packs නම් නෑ.ඒ වුනාට arms Legs Thighs එහෙම ගානට ෂේප් වෙලා තිබුනා.දැන් චාට් එකේ තිබුන Exercises වලට කියන නමු ට් අමතකයි.ඒ වුනාට බං තේරෙනවනෙ මේ වැඩේ කිරි හට්ටියට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි.
    ජිම් එකේ අයියත් කිව්වා ඕක එච්චර ගනන් ගන්නෙපා කියලා.ඕක හුඟක් Professional body building කරන කට්ටියගෙත් තියෙනව කියලා.ඒ වුනාට බං මට නෙ අවුල.තැනකට ගිහිල්ල T එකක් ගලවන්න බෑ නෙ.
    මම හිතුවාට වඩා කෙස් එක බරපතලයි වගේ ,,,,,,,
    උබේ හයිට් එකයි බරයි එක්ක ඇගනම් සුපිරියට හැදුවහැකි මල්ලි
    මට ඔයාගේ චෙස්ට් එක දකින්නේ නැතුව ඔයාට ලොකු ඇඩ්වයිස් එකක් දෙන්ඩ අමාරුයි කොල්ලෝ
    සමහර අයනම් එක සයිඩ් එකකට වැඩිපුර ගහලා ඕක හදා ගන්නවා එත් ඔයාව දකින්නේ නැතුව කියන එක භයානකයි
    මම කියනවට ඔයා කැන්ඩියන් සහෝටයි ක්‍රේසි බඩියටයි පොඩ්ඩක් මේ ගැන කියනවාද ........
    සෙල්ලම් කරන එකනම් නවත්වන්න එපා මල්ලි ,,,,,,එක පට්ටම අපරාදයක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම හිතුවාට වඩා කෙස් එක බරපතලයි වගේ ,,,,,,,
    උබේ හයිට් එකයි බරයි එක්ක ඇගනම් සුපිරියට හැදුවහැකි මල්ලි
    මට ඔයාගේ චෙස්ට් එක දකින්නේ නැතුව ඔයාට ලොකු ඇඩ්වයිස් එකක් දෙන්ඩ අමාරුයි කොල්ලෝ
    සමහර අයනම් එක සයිඩ් එකකට වැඩිපුර ගහලා ඕක හදා ගන්නවා එත් ඔයාව දකින්නේ නැතුව කියන එක භයානකයි
    මම කියනවට ඔයා කැන්ඩියන් සහෝටයි ක්‍රේසි බඩියටයි පොඩ්ඩක් මේ ගැන කියනවාද ........
    සෙල්ලම් කරන එකනම් නවත්වන්න එපා මල්ලි ,,,,,,එක පට්ටම අපරාදයක්

    අපිට උපදෙස් දෙන්න එපා
    2.gif

    ok :(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම හිතුවාට වඩා කෙස් එක බරපතලයි වගේ ,,,,,,,
    උබේ හයිට් එකයි බරයි එක්ක ඇගනම් සුපිරියට හැදුවහැකි මල්ලි
    මට ඔයාගේ චෙස්ට් එක දකින්නේ නැතුව ඔයාට ලොකු ඇඩ්වයිස් එකක් දෙන්ඩ අමාරුයි කොල්ලෝ
    සමහර අයනම් එක සයිඩ් එකකට වැඩිපුර ගහලා ඕක හදා ගන්නවා එත් ඔයාව දකින්නේ නැතුව කියන එක භයානකයි
    මම කියනවට ඔයා කැන්ඩියන් සහෝටයි ක්‍රේසි බඩියටයි පොඩ්ඩක් මේ ගැන කියනවාද ........
    සෙල්ලම් කරන එකනම් නවත්වන්න එපා මල්ලි ,,,,,,එක පට්ටම අපරාදයක්
    ආපහු කොහොම උනත් Gym යනවා අයියේ මේ පාරත් Exam කරලම.
    මොකක් කරන්නත් කලින් මේක ගොඩ දා ගන්නත් එපැයි අයියේ
    මමත් Body Building වලට පට්ට ආසයි.මම Supplements ගන්න එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ඒ විදියටම කරා(කොටින්ම කිව්වොත් Squat ගැහුවත් එක්ක) :P
    මට ඔය අවුල bodybuilding කරන්න කලිනුත් තිබුනා වගේ මතකයි.ඒ වුනාට ඕක හරියටම පේන්න ගත්තෙ Beginners chart එක ගහලා ඉවර උනාට පස්සෙ තමයි.කොහොම හරි මේ පාර Exam කරලා ආපහු Gym එක පැත්තට රිංගනවා.
    උදව්වට Tnx අයියේ.ආපහු එහෙම නම් මම Exam ඉවර වෙලා ජිම් පැත්තෙ යනවා.ඒ වුනාට මේක තාම හෙන අවුලක් බං.මම බීච් එකට ගියත් එදාට නානව නම් ඇරෙන්න කවදාවත් T එක ගලවන්නෙ නෑ.ඔන්න තත්වෙ :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බබාගේ කටට දීලා වැඩි ටික හපලා කන්ඩ කියාපිය :lol::lol::lol:

    හෑන්ඩ්ස් ෆ්‍රී එකේ කේබලේ ගැන කිව්වෙ.. :eek::eek:
    දවස පුරාම කර කර ඉන්න ඒව තමා ඔය එලියට එන්නේ :eek::eek::eek:
    ඔයාලගෙ කොමන් සෙන්ස් නම් අන්තිමයි සහෝ :oo::oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;13916706 said:
    ආපහු කොහොම උනත් Gym යනවා අයියේ මේ පාරත් Exam කරලම.
    මොකක් කරන්නත් කලින් මේක ගොඩ දා ගන්නත් එපැයි අයියේ
    මමත් Body Building වලට පට්ට ආසයි.මම Supplements ගන්න එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ඒ විදියටම කරා(කොටින්ම කිව්වොත් Squat ගැහුවත් එක්ක) :P
    මට ඔය අවුල bodybuilding කරන්න කලිනුත් තිබුනා වගේ මතකයි.ඒ වුනාට ඕක හරියටම පේන්න ගත්තෙ Beginners chart එක ගහලා ඉවර උනාට පස්සෙ තමයි.කොහොම හරි මේ පාර Exam කරලා ආපහු Gym එක පැත්තට රිංගනවා.
    උදව්වට Tnx අයියේ.ආපහු එහෙම නම් මම Exam ඉවර වෙලා ජිම් පැත්තෙ යනවා.ඒ වුනාට මේක තාම හෙන අවුලක් බං.මම බීච් එකට ගියත් එදාට නානව නම් ඇරෙන්න කවදාවත් T එක ගලවන්නෙ නෑ.ඔන්න තත්වෙ :(:(

    ඕකට අයිය කියන්න එපා බං.. ඕක අයියලට අපහාසයක් ! :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකට අයිය කියන්න එපා බං.. ඕක අයියලට අපහාසයක් ! :no:
    00020771.gif

    0002068A.gif